(ඉන්දිකා රාමනායක)
මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් තිදෙනකු කිසියම් පිරිසක් පැහැර ගැනීමට තැත් කළ බවට පොලිසිය ට කළ පැමිණිලි සාවද්‍ය පැමිණිල්ලි බවත්, ඒ බව තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි
සුදුපාට වෑන් රථයික් පැමිණ පිරිසක් තමන් පැහැර ගැනීමට උත්සහ කළ බවට ඉකුත් 7-8 යන දිනවල පාසල් සිසුන් තිදෙනකු පොලිසිය වෙත මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
පැමිණිලි අනුව එවැනි සිදුවීමක් තහවුරු වී නොමැති බවත්, මෙම සිසුන් කිසිවකුවගේ බලපෑම් මත මෙම පැමිණිලි ඉදිරිපත් කළේ ද යන්න හෙළි කර ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් අද (11) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම ගෝනි බිල්ලෝ කතාව ගෙතුමක්?