IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී සබ්රිට විරෝධයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ඉඩම් ගැටළුක් සොයා බැලිමට ගිය පුත්තලම ප්‍රාදේශීය ලේකම් සම්පත් විරසේකර මහතාගේ රාජකාරියට බාධා කරමින්  පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් තර්ජනය කිරීමේ සිද්ධියට විරෝධය පාමින් ප්‍රාදේශීය ලේකම්කාර්යාල සේවකයන් අද දහවල් කෑම පැයේ  නිහඩ විරෝධයක නිරත වූහ.

පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ රජයට අයත් ඉඩමකට පිරිසක් ඇතුල්වී නීති විරෝධී ලෙස වැටවල් සකසමින් යම් ඉදි කිරීම් සිදුකරන බවට ලැබුන පැමිනිල්ලකට අනුව පරිපාලන ග්‍රාම නිළධාරී වරයා හා වසම භාර ග්‍රාම නිළධාරීන සමග අදාල සිද්දිය සොයා බැලිමට ගොස් සිටියදී එම ස්ථානයට කඩා වැදුන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රී රහිම් මහතා  තර්ජනය කරමින් රාජකාරීයට බාධා කිරීමක් සිදුව තිබුනි.

එම සිද්දියට විරෝධය පාමින් දේශපාලඥයන් නිළධාරීන්ට ඇගිලි ගැසිම් නවතා දමන ලෙසට බල කරමින් මෙසේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ සියලුම නිළධාරීන්  දහවල් කෑම පැයෙදී මෙසේ විරෝධතාවයක නිරත වන්නට වුහ.

 



අදහස් (8)

මන්ත්‍රී සබ්රිට විරෝධයක්

Bandula Monday, 27 May 2024 04:31 PM

රටේ නීතිය මොවුන්ට වලංගු නැද්ද? ඇයි එයා ඇමැති නිසාද?

:       1       51

Bamunuarachchi Tuesday, 28 May 2024 08:32 AM

හලෝ බන්දුල අලි සබ්රිට ඇමැතිකමක් තිබෙනවාද? එකා පට්ට හොරෙක්.

:       0       2

nimal Monday, 27 May 2024 05:11 PM

රත්තරන් හොරුන් නේද? අසූචි ගහලා පන්නන්න කවුරුත් හිටියේ නැද්ද?

:       0       54

Hafeel Monday, 27 May 2024 05:24 PM

මේ අලි සබ්රි රහීම්ගේ මැරවරයා තවත් මාස හතරකට පමණයි. එතකම් ඉවසාගෙන ඉන්න. මාලිමාව ආණ්ඩුව බලයට පත් කරන්න ඕනේ, මේ සේරම නීතිය ඉදිරියට ගේන්න නම්...!

:       4       34

අරවින්ද මොනරවිල Monday, 27 May 2024 06:24 PM

රනිල් රාජපක්ෂ පවුලේ හුරතල්ලු, බලයෙන් හිස උදම්වා ගත්ත හිවල්ලු. තව ටික දවසක් රගපන් ඊට පස්සේ උබලට වෙන දේ රටටම බලාගන්න පුලුවන්.

:       5       17

Perera Monday, 27 May 2024 07:07 PM

රත්තරන් හොරෙන් ගෙනැල්ලා අහුවුනේ...?

:       0       31

ranjith Tuesday, 28 May 2024 07:53 AM

මුට තවම ලැජ්ජාවක් කියලා එකක් නැහැ .හරිනම් මූ පාර්ලිමේන්තුවෙන් නෙරපන්න ඕනේ

:       0       3

Bamunuarachchi Tuesday, 28 May 2024 08:34 AM

ඔබලා බය නැතුව විරෝධය පාන්න ඕකා ඉන්නේ තව මාස කීපයයි ඕකුන්ට ඉඩම් අයිති කර ගන්න දෙන්න එපා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site