IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මන්ත්‍රී විදුර බේරෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා රැගත් වාහනය පානදුර - රත්නපුර එපිටවලදී කුඩා ලොරියක ගැටී අනතුරක් සිදුවී ඇතත් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි පොලිසිය කියයි.



අදහස් (0)

මන්ත්‍රී විදුර බේරෙයි

දිනේෂ් Tuesday, 12 August 2014 02:41 AM

පින්තූර දාන්න පුලුවන්ද ? (නදී)

:       0       0

ධරිතා ප්‍රමෝද් Monday, 11 August 2014 01:34 PM

අනුර උන්නැහේ හැපිච්ච හරියෙම තමා ලඟ ලඟ ගම් දෙක (නදී)

:       0       0

ලලිත් Monday, 11 August 2014 04:03 PM

හොඳ, රටට ආදරය කරන දේශපාලකයෙක්. ඔබ බේරාගත් දෙවියන්ට ස්තුතියි! (නි)

:       0       0

සත්‍යයා Monday, 11 August 2014 04:41 PM

මේ අනතුරු වලට හේතුව මාර්ග පද්ධති වැඩි දියුණුවීම නම් නොවෙයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 12 August 2014 06:11 AM

රත්නපුර පානදුර පාර ගොඩක් වංගු සහිත පාරක්... එක නිසා පරිස්සමෙන් ඉංගිරිය ඉදල රත්නපුරට යනකන්ම එහෙමම තමයි (දිල්)

:       0       0

සමරේ(ගාල්ල) Monday, 11 August 2014 05:15 PM

කිසිවෙකුටත් කරදරයක් සිදුනොවීම නම් හරිම සතුටක්. (නි)

:       0       0

මාලනී Monday, 11 August 2014 05:57 PM

මන්ත්‍රීතුමාට දෙවි පිහිටයි! (නි)

:       0       0

ඉසාක් Monday, 11 August 2014 05:58 PM

මොනවද මේ දිගටම වෙන අනතුරු? (නි)

:       0       0

මහීපාල Monday, 11 August 2014 06:59 PM

මම ඉතාම ගරුකරන, දැනට ලංකාවේ ඉන්න එකම මන්ත්‍රීවරයා.බුදු සරණයි ඔබතුමාට! (නි)

:       0       0

සෑම් Monday, 11 August 2014 09:52 AM

පානදුර රත්නපුර පාර මන්ත්‍රීවරුන්ට අගුණයි වගේ.(දිල්)

:       0       0

නාලක Monday, 11 August 2014 09:54 AM

අනුර කුමාර මහත්තයා හැප්පුණු පළාතෙම නේද?(දිල්)

:       0       0

දනුෂ්ක Monday, 11 August 2014 10:06 AM

කාටවත් අනතුරක් නැති නම් කමක් නැහැ (දී)

:       0       0

නෙත් Monday, 11 August 2014 10:54 PM

ගොඩක් අයගේ වාහන හැපෙනවා මේ ළඟක ඉඳලා (නි)

:       0       0

ප්‍රියං Monday, 11 August 2014 10:22 AM

නැහැ නාලක, අනුර කුමාර මහත්මය අනතුරට ලක් වුනේ රත්නපුර-පානදුර පාරේ කිරිඇල්ලේදී.. (දී)

:       0       0

උපාලි Monday, 11 August 2014 11:16 PM

දැන් මේ වෙන දේවල් වල‍ විදියට මිනිසුන්ට පාරේ යන වාහන වෙනුවට උඩින් යන වාහනයක් පාවිච්චි කරන්න සුදුසුකම් ඉක්මනටම ලබාගන්න එක හොඳයි කියලා හිතෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 311 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 202 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site