වව්නියාව ඊ.පී.ආර්.එල්.එෆ්. දේශපාලන කාර්යාල භූමියේදී ඊයේ (17) පෙරවරුවේ 10.30ට සිදුවූ රිය අනතුරකින් එහි සේවකයෙක් මරණයට පත්වූ බව වව්නියාව පොලිසිය කියයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවසක්ති ආනන්දන් මහතාට අයත් වෑන් රථයට යට වූ යතුරුපැදිය පැදවූ සේවකයා මේ අනතුරින් මිය ගියේය.
2025 දෙසැම්බර් මස 18
275
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්රී රිය සේවකට මරු කැඳවයි
අසංක Friday, 18 May 2012 03:20 PM
ඕවට කේන්ති ගන්න එපා අනේ.........මන්ත්‍රී තුමා දිව්‍ය ලෝකේ ගියානේ....
අලිබබා Thursday, 17 May 2012 09:41 PM
මන්ත්‍රී අයත් වෑන්රථය තමයි යතුරු පැදිය පැදවු සේවකයාව යට කොරලා තියෙන්නේ. එහෙම නම් මන්ත්‍රීගේ වරදක් නොවෙයි. වෑන් එකට තමයි දඩුවමි දෙන්න ඕනා.
අමිල Thursday, 17 May 2012 06:47 PM
පාරේ යන විදිය හිතා ගන්න පුළුවන්
ධම්මික Thursday, 17 May 2012 07:09 PM
මේ.. මේ.. අහිංසක මන්ත‍්‍රීලව නිකං බොරුවට ගාවන්න එපා ඕවට.ඒ අය තමයි මේ රටේ ඉන්න හොදම අය