IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


මන්ත්‍රී පිරිසක් රුසියන් තානාපති හමු වෙන්න යති

(අජන්ත කුමාර අගලකඩ)

රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු තානාපතිවරයා හමුවීමට හවුල් පක්ෂ නවයේ නායකයන් තීරණය කර ඇත.

විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් මෙන්ම, අතුරලියේ රතන හිමියන් ද රුසියානු තානාපති යුරි බී මතිරේ මහතා ඉදිරියේ දින කිහිපයේදී හමුවීමට නියමිතය .

සහන ණය කොන්දේසි යටතේ ලංකාවට ඉන්ධන ලබාදෙන්නැයි ඉල්ලීමක් කිරීමට මෙම පිරිස සූදානමින් සිටින බව හවුල් පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 



අදහස් (10)

මන්ත්‍රී පිරිසක් රුසියන් තානාපති හමු වෙන්න යති

පුරවැසියා... Saturday, 18 June 2022 09:06 AM

කොයි කොයි රටවල් අමනාප වේදැයි නොසිතා අඟහරු ලෝකයෙන් හෝ ඉන්ධන ලබා ගැනීමට පියවර ගැනීම උචිතයි. බලයක් නොමැති වුවද රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන දේශපාලනඥයින් අගය කළ යුතුයි. ඇතැම් දේශපාලනඥයින් බලා සිටින්නේ තමන් බලයට පැමිණි පසු රට ගොඩ දැමීමටයි. එතෙක් ශ්‍රී ලංකාව නම් රට තිබේදැයි සිතා බැලිය යුතුය.

:       2       7

ganegoda Saturday, 18 June 2022 12:57 PM

ඔව් දැන් රුසියාවේ සරණාගතයෝ වෙන එක තමයි හොඳ...

:       1       5

thilakSaturday, 18 June 2022 07:40 PM

කහගන්නට නියපොත්ත නැති වුණත්, මාන්නේ නම් ඉහටත් උඩින්...

:       1       2

JAYATH Saturday, 18 June 2022 03:12 PM

අප්පට සිරි ගජ කිව්වාලු..!!! මරු සෙට් එකක් යන්නේ මේ දේශපාලන මන්දබුද්දික නනත්තාර වෙච්ච් මේ අයගේ මූණු ටික දැක්කාම තෙල් කොහොම වෙතත් රුසියන් තානාපති යූරි මහත්තයාගේ ඇඟේ තියන ලේ ටිකත් හිදිලා යාවි...!!! මේ අය ඉන්න කාලේ මුළු රටම කාබාසිනියා කරන්න කපුටටයි, ගොබ්බයටයි, කබ්බටයි උල්පන්දම් දීලා රටටම කෙළ වුණාට පස්සේ යනවා තෙල් ඉල්ලගෙන...!

:       4       8

RealSaturday, 18 June 2022 07:10 PM

හොඳ දේ අගය කරන්න. කෝකත් විවේචනය කරන මානසික රෝගීන් නොවී..

:       5       2

ජයලත් Saturday, 18 June 2022 08:39 PM

මේ තුන්දෙනා කවුද ගණන් ගන්නේ?

:       0       3

සොහාන් Saturday, 18 June 2022 09:51 PM

හෙමින් හෙමින් නාකි පාර්ලිමේන්තු ශ්‍රීලංකා... තව කෙළවෙනකම් ඉන්න... අන්තිමට යන්න. ලංකාව කෑවා.... අසරණ මිනිස්සු පවු...!

:       0       1

ගොඩයා Sunday, 19 June 2022 07:17 AM

කොහොම හරි මේකට ඛනිජ ටික දාලාදෙන්න අයියේ...

:       0       2

සමන් Monday, 20 June 2022 05:50 AM

මේක කරන්න ඕනා මේ සෙට්එක නෙමේ.. ජනාධිපති තුමා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් පිටින් ජනාධිපති සමග සාකච්ඡාචක් කරන්න දැනටමත් පරක්කු වැඩියි.. මෙයා ජනාධිපති මන්දිරේට වෙලා මොකද කරන්නේ..? රටම ප්‍රතික්ෂේප කරපු අයව දාගෙන... බකන් නිලන් ඉන්නවා අහිංසක මිනිස්සු අනාතයි.. රටේ නීතියක් නැහැ. තෙල් නැහැ... අඩුගානේ සරත් ෆොන්සේකාටවත් දුන්නා නම්...

:       0       0

ganegoda Monday, 20 June 2022 06:49 AM

හාමුදුරුවොයි, ඇබිත්තයින් දෙන්නයි හොම්බෙන් ගියා නේද? හිනාවෙලා මළා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 214 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site