පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ජී එච් අජිත් කුමාර මහතාගේ කාර්යාලයයට අද පස්වරු හතට පමණ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිදෙනකු හා පොලිසියේ පස් දෙනකු පමණ බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි මන්ත්‍රීවරයා පොලිස්පතිට පැමිණිලි කළේය.
ඔවුන් කිසිදු නීත්‍යනුකූල ලියැවිල්ලක් නැතිව කාර්යාලයයට ඇතුළු වූ බවත්, තමාගේ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් ඔහු විසින් පොලිස්පතිට යැවුණු ලිපියේ සඳහන්ය.
මේ ගැන විමසීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්ත්‍රී කාර්යාලයයට පොලිසියෙන් යයි
දයාල් Thursday, 19 February 2015 07:38 PM
ගණන් ගන්න එපා ඕවා එච්චර (නි)
කුමාර Thursday, 19 February 2015 09:22 PM
ගණන් ගන්න එපා අජිත් කුමාර මහත්තයෝ ඕක තමා යහපාලනය (නදී)
ගුණේ Thursday, 19 February 2015 10:56 PM
සම්බන්ද කරගන්න ලැබුණා නම් හොඳ වැල් බොරුවක් කියවන්න තිබුන.(අ)
සිරි චන්ද්‍රවීර Friday, 20 February 2015 01:39 AM
උසාවි නියෝගයක් නැතුව ඇතුළු වෙන්න බැහැ නේද? (නි)
අමාලි Friday, 20 February 2015 03:14 AM
අය වැයට විරුද්ධ නොවුන නම් ඕක වෙන්නේ නැනේ. (අ)
සත්‍යපාල Friday, 20 February 2015 04:40 AM
මේකයි අයවැයයි අතර සම්බන්ධයක් නැහැ. (ර)
සමන්ති Sunday, 22 February 2015 12:55 AM
හොරෙන් හැංගිලා ඉන්න අය හොයන්න ඇවිත් ඇති .(දිල්)
ලෙස්ලි ජයවර්දන Friday, 20 February 2015 04:46 AM
ජනතාවට සහන දුන්න අය වැයට විරුද්ද වුණ කෙනාද (අ)