IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මන්ත්‍රී අලි සබ්රි රිය අනතුරක

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය සාලියවැව 15 කණුව ප්‍රදේශයෙදී  අත් ට්‍රැක්ටරයක ගැටිමේන් ට්‍රැක්ටරයෙ රියදුරා  තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර මන්ත්‍රිවරයාට අනතුරීන් කිසිදු හානියක් සිදුව නැති බව පොලිසිය පවසයි.

පුත්තලම දිස්ත්‍රික් පාර්මේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් මහතා තම වාහනයෙන් රියදුරු සමග පුත්තලම සිට අනුරාධපුර දක්වා ගමන් ගනිමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය 13 දින අලුයම 1.30 ට  පමන මෙසේ ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයෙ ගැටි ඇත. 

අනතුරින් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගී ජීප් රථයට බරපතල හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (7)

මන්ත්‍රී අලි සබ්රි රිය අනතුරක

Bamunuarachchi Tuesday, 13 February 2024 09:08 AM

අයියෝ මෑන්ට කිසිම හානියක් වෙලා නැහැල්ලු.

:       0       0

නිහාල් Tuesday, 13 February 2024 09:21 AM

මේ රත්තරං හොරෙන් අරන් ඇවිත් ගුවන්තොටුපළේදි මාට්ටු වෙච්ච කෙනා නේද?

:       0       0

Nimal Tuesday, 13 February 2024 12:51 PM

මෙයා ගෑවුන තැන ලෙඩක් .වැරදි කෙනාට තුවාල වෙලා තිබෙන්නේ

:       0       0

upul Tuesday, 13 February 2024 12:55 PM

අපරාදෙ ... අඩුගානෙ තුවාලයක්වත් නැද්ද...

:       2       29

ravin Tuesday, 13 February 2024 12:57 PM

බැලුවේ නැද්ද හොරෙන් රට තුලට ගෙනාපු භාණ්ඩ ප්‍රවාහනය කරනවද කියලා.

:       0       27

Hafeel Tuesday, 13 February 2024 04:28 PM

අර කවුදෝ මෙයාගේ බේග් එකට රත්තරන් කිලෝ ගණන් දැම්මා වගේ, මේ සිද්ධියත් එම අනතුරට පත්වූ අත් ට්‍රැක්ටරයක මෙයාගේ වාහනේ ගැටුනා කියල කියාවිද?

:       0       0

chandima Tuesday, 13 February 2024 10:18 PM

පන බයට මේ දවස්වල යනවත් ඇත්තේ විදිල්ල වගේ නේ ?ඒ කාලේ බිම් බෝම්බ වදිනවට හමුදාවේ වාහන යනවා වගේ ?තව කල් යද්දී ජෙට් එන්ජින් හයිකරන් තවත් හයියෙන් යන්න වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site