(නිමන්ති රණසිංහ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට අසූවක් පමණ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවිය (පිස්තෝලය) ලබාගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සිය ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවියක් සිය නිල බලයෙන් හිමි වන අතර බොහෝ මන්ත්‍රීවරුන් විවිධ හේතු මත පසුගිය කාලයේදී එම ගිනි අවිය ලබා ගෙන නොතිබිණ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට එල්ලවූ ප්‍රහාර වලින් පසුව මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් ගිනි අවි ලබා ගැනීමට අයදුම්පත් යොමුකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මන්ත්‍රීවරුන් බොහෝ පිරිසකට ආරක්ෂක අමාත්‍යාංශය විසින් එම ගිනි අවිය දැනටමත් නිකුත් කරනු ලැබ ඇත.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
මන්ත්‍රීවරුන්ගෙන් සියයට 80කට ආරක්ෂක ගිනි අවි
ganegoda Tuesday, 04 October 2022 11:55 AM
ගිනි අවියක් තියන අයට ආරක්ෂක නිලධාරීන් අවශ්‍ය නැහැ නේද .මෙතනදී මේ දුෂ්කර කාල සීමාවේ හුඟක් මුදල් ඉතුරු කරගන්න පුළුවන් නේද ?