IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මන්ත්‍රීන්ට පොපි මල්

පළමු සහ දෙවැනි ලෝක යුද්ධය ඇතුළු යුද්ධ වලදී තම මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන් සිහිකරමින් පැවැත්වෙන අන්තර්ජාතික පොපි දිනය සමරමින් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට පොපි මල් පැළැඳවීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද සිදු කළේය.

කතානායක කරූ ජයසූරිය මහතාට, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රථම පොපි මල් පැළැඳවීම ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ ඒ ඥාණවීර අතින් සිදු විය.

පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ද, පොපි මල් පළඳවන ලදී.

_DSC3207 RDS_4122 RDS_4125 RDS_4140 RDS_4144



අදහස් (0)

මන්ත්‍රීන්ට පොපි මල්

ඉසුරන්දි Wednesday, 04 November 2015 04:45 AM

මිය ගිය ඇත්තන් සිහිකිරීම ඉතාම වැදගත් පුණ්‍ය ක්‍රියාවක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site