(සුජිත් හේවාජුලිගේ )
ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ රන්දෙණිගල යන මත්පැන් නිෂ්පාදන සමාගම් වල නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
බදු ගෙවීම පැහැර හැරීම හේතුවෙන් එම සමාගම්වල නිෂ්පාදන කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටවූ බව සුරාබදු කොමසාරිස් ජනරාල්( නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා පැවසීය.
කෙසේ වෙතත් එම සමාගම්වලට දැනට නිෂ්පාදනය කර ඇති මත්පැන් බෙදාහැරීම් කටයුතු කළ හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙන්ඩිස් - රන්දෙණිගල මත්පැන් නිෂ්පාදනයට තාවකාලික තහනමක්
Ranji Wednesday, 29 November 2023 06:08 AM
එහෙනම් ඉතින් ඊළග ජන්දේ ඉවර වෙනකල් බෙදන්න තරම් ගුදම් ඇති. සාමාන්ය මනුස්සයෙක් බදු පැහැර ඇරියොත් කරනවා වගේ දැනට පවතින තොග රාජසන්තක කරලා නඩු දාලා අලාභය අය කර ගන්න බැරිද? එහෙම කලොත් ජන්දෙට සල්ලි කෝ නේද? සීනි බද්දෙන් විතරක් පුලුවන්ද ජන්ද කරන්න නේද