IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැන්ඩෙලා මළ පුවත සිනමාහළේදී විලියම් කුමරු සවනට

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේම්බි‍්‍රජ් ආධිපාදවරිය ප‍්‍රථම වරට, ලෝන්ග් වෝක් ටු ෆී‍්‍රඩම්’ චිත‍්‍රපටය නැරඹීම සඳහා 05 වැනි දා සිනමා ශාලාව වෙත ගියහ.

එය දකුණු අපි‍්‍රකාවේ වර්ණ භේද වාදය තුරන් කිරීමේ පුරෝගාමියා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ චිත‍්‍රපටයයි. මෙම අවස්ථාවට ඔවුන් සමගම මැන්ඩෙලාගේ දියණිය සින්ඞ්සි මැන්ඩෙලාත් සහභාගි වුවාය.

චිත‍්‍රපටය නරඹමින් සිවින අතරතුර ඔවුන්ට නෙල්සන් මැන්ඩෙලා මිය ගිය පුවත දැන ගන්නට ලැබිණි. පැමිණ සිටි සියල්ගේම හඩා වැටෙන්නට වූහ. ඒ වෙනුවෙන් සිනමා ශාලාව විනාඩි 2 ක් නිශ්ෂබ්දතාවක්ද පැවැත්වීය.

සැබවින්ම එය ඉතා ඛෙදජනක පුවතක් බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් විලියම් කුමරු සඳහන් කළේය.



අදහස් (0)

මැන්ඩෙලා මළ පුවත සිනමාහළේදී විලියම් කුමරු සවනට

නාලි Saturday, 14 December 2013 06:08 PM

මැන්ඩෙලා මහත්මා වාගේ කෙනෙක් අපේ රටෙත් ඉපදේවා! ඔබට නිවන් සුව ලැබේවා ! (නදී)

:       0       0

අමිළ කටුනායක Monday, 09 December 2013 08:10 AM

සමහර කරුණු වලදී එකග නොවුනත් මේ මරණය අපේ ද හදවත වැලපෙන්ට හේතු වුනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site