බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු සහ කේම්බි‍්‍රජ් ආධිපාදවරිය ප‍්‍රථම වරට, ලෝන්ග් වෝක් ටු ෆී‍්‍රඩම්’ චිත‍්‍රපටය නැරඹීම සඳහා ඊයේ (05) සිනමා ශාලාව වෙත ගියහ.
එය දකුණු අපි‍්‍රකාවේ වර්ණ භේද වාදය තුරන් කිරීමේ පුරෝගාමියා වූ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ චිත‍්‍රපටයයි. මෙම අවස්ථාවේදී ඔවුන් සමගම මැන්ඩෙලාගේ දියණිය සින්ඞ්සි මැන්ඩෙලාත් සහභාගි වුවාය.
චිත‍්‍රපටය නරඹමින් සිවින අතරතුර ඔවුන්ට නෙල්සන් මැන්ඩෙලා මිය ගිය පුවත දැන ගන්නට ලැබිණි. පැමිණ සිටි සියල්ගේම හඩා වැටෙන්නට වූහ. ඒ වෙනුවෙන් සිනමා ශාලාව විනාඩි 2 ක් නිශ්ෂබ්දතාවක්ද පැවැත්වී.
සැබවින්ම එය ඉතා ඛෙදජනක පුවතක් බව ශෝක පණිවිඩයක් නිකුත් කරමින් විලියම් කුමරු සඳහන් කළේය
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැන්ඩෙලා මළ පුවත සිනමාහළේදී විලියම් කුමරු සවනට