IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාධ්‍ය හැසීරීම ගැන මර්වින් කියයි

හට් තිලකසිරි තමාගේ ලේකම්වරයකු යැයි කියමින් පුවත් පත් හෙට වාර්තාකරනු ඇතැයිද ඔහු තම මිතුරකු බව සැබෑ යැයිද මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා රූපවාහිනි නාලිකාවක් සමග පැවසීය.

‘දෙවිවරුන් සිටියේ තිස්තුන්කෝටියයි.මට ලේකම්වරු තිස් හතර කෝටියක් සිටියා වගේ මේ මාධ්‍ය කතා කරන්නේ‘

 



අදහස් (0)

මාධ්‍ය හැසීරීම ගැන මර්වින් කියයි

අරුණ ද සිල්වා Tuesday, 08 October 2013 08:18 PM

ලංකාව ජ්‍යත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත් වෙන්න එක් හේතුවක් මෙයා සහ මෙයා වගේ ලැජ්ජා නැති අය. මෙවගේ අය අයින් කරන්න නැති එකනේ පුදුමය (අ)

:       0       0

සමන්ත Tuesday, 08 October 2013 08:23 PM

මුන්නේෂ්වරමට ලේකම් කෙනක් පත් කරන්න. (අ)

:       0       0

උපුල් Wednesday, 09 October 2013 08:59 AM

අනේ පව්! බය හිතෙන්න ඇති. (නි)

:       0       0

පෙත්තා Tuesday, 08 October 2013 08:27 PM

මේවා මසුරන් කියුම්. හිනා වෙලාම ඉල ඇදෙනවා රත්තරන්..ඔබ නැති මාද්‍යය පොල් නැති රොටියක් වගේ (නදී)

:       0       0

ද සිල්වා Tuesday, 08 October 2013 08:27 PM

මේ ඇමති තුමා හරිම අහිංසකයි. මාධ්‍ය හැමදාම කරන්නේ මේ ඇමති තුමාට කරදර කරන එක. එක පාරක් සමෘධි නිලධාරියෙක් ගස් බැන්ඳා කියලා කතාවක් හැදුවා. අන්තිමට නිලධාරියා කිව්වා ඔහු විසින්ම ගස් බැඳ ගත්තා කියලා. හමුදා නිලදාරියෙක් කිව්වා මෙතුමාගේ පුතා විසින් පහර දුන්නා කියලා. අන්තිමට නිලධාරියා කියනවා මට මතක නැහැ කියලා. බලාගෙන යනකොට මේ දරුවාගේ රියැදුරා තමයි නිලධාරියාගේ පිස්තෝලෙත් අහුලලා දීලා තියෙන්නේ. මෙතුමා අහිංසකයි. මාධ්‍ය තමයි මෙතුමාට කරදර කරන්නේ. මෙතුමා ඔය කියන ඒවා ඔක්කොම කලානම් ඔහුව අධිකරණය විසින් හිරේ යවලා.(නදී)

:       0       0

සදු Wednesday, 09 October 2013 09:16 AM

ආ ,එහෙමත් පුලුවන්ද? (නි)

:       0       0

සෙන්සා Wednesday, 09 October 2013 09:35 AM

මේ මනුස්සයා හිතන්නේ මේ රටේ මිනිසුන්ට වෙන වැඩක් නෑ කියලා මිනිහගේ පමිපෝරිය අහගෙන ඉන්න (දිල්)

:       0       0

වසන්ති Wednesday, 09 October 2013 09:38 AM

මේ ගරු ඇමති තුමාව අපේ උප ජනාධිපති කරමු. මෙතුමා හොඳ දේශප්‍රේමියෙක්, පැවත එන්නෙත් දුටුගැමුණු පරම්පරාවෙන්මලු (දිල්)

:       0       0

රත්නායක ආරච්චිගේ Wednesday, 09 October 2013 10:02 AM

ජනමාධ්‍ය ඔබතුමා ගැන නිතරම හොයන්නේ ඔබ උතුම් පුද්ගලයෙක් නිසයි. අපි ඔබ සමගයි. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 08 October 2013 09:00 PM

රටේ මීට වඩි කතා කරන්න වැදගත් දේවල් නැද්ද.(අ)

:       0       0

අස්මිත් Wednesday, 09 October 2013 10:18 AM

එහෙනම් ප්‍රවෘත්ති පලකරන්න පෙර ඇමතිතුමාට දුරකතන ඇමතුමක් දීලා දැනුවත් කරන්න ඕනෑ කියලා මාධ්‍යයට කියමු. අපරාදේ! එතුමාගේ නමටත් හානියක්. (නි)

:       0       0

රසිකා Tuesday, 08 October 2013 09:28 PM

එන්නකෝ බණ්ඩාරගම ආසනයට ,රටට වැඩක් ඇති සිංහයෙක් (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 08 October 2013 09:47 PM

ඇමැතිතුමා කරුණාකර කියන්න ඔබට සම්බන්ධිකරණ ලේකම් වරු කොපමණ සිටීද ? ඔවුන් කවුද කියල ? හදිසියේ ජනතාවට ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය වුනොත් පහසුයි , එතකොට මාධ්‍ය වලට කටකතා හදන්නත් බැහැ, අර ඔබේ පැහැරගෙන ගිය යාළුවා කරා වගේ බොරුවට විසිටින් කාර්ඩ් මුද්‍රණය කර ජනතාව රවටනත් බැහැ (අ) .

:       0       0

සුබ Wednesday, 09 October 2013 04:38 PM

ඔයාලා දැක්කද ඔය නැති වුණ කෙනාගේ හැදුනුම්පතේ තිබුණේ කාගේ ලේකම් කියලාද කියා? (නි)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 08 October 2013 10:05 PM

අපි නම් ඕවට කිසිදෙයක් කියන්නෙ නැහැ.කියලා වැඩක් නැහැ.දන්නෝ දනිති (නි)

:       0       0

යු. එස්. ඒ Tuesday, 08 October 2013 10:24 PM

දවසේ කියමන් කියන්නේ මෙතුමා තමයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 09 October 2013 11:23 AM

ආරියසේන මහත්තයෝ, ඔබතුමා හරි.නිවැරදි අපක්ෂපාතී මාධ්‍යයන් අද මේ රට තුල විරලයි (නි)

:       0       0

දසුන් Tuesday, 08 October 2013 11:42 PM

මෙයාගේ කිසිම වැරද්දක් නැහැ.මේ වගේ අය පත් කරලා යවන ඡන්ද දායකයන්ගේ අඩුපාඩුවක් තමා පෙන්නේ.(දිල්)

:       0       0

චමින්ද Tuesday, 08 October 2013 11:44 PM

මෙතන ඉන්න සමහර අය කඩේ යන්නේ නැහැ.ඒ ගොල්ලෝ කඩේ ඇතුලෙම වාඩිවෙලා ඉන්නවා.(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Wednesday, 09 October 2013 11:41 AM

ද සිල්වා, මේ ඇමතිතුමා හරිම අහිංසකයි. මාධ්‍ය හැමදාම මේ ඇමතිතුමාට කරදර කරනවා. මෙතුමා අහිංසකයි. මෙතුමා ඔය කියන ඒවා ඔක්කොම කළා නම් ඔහු මේ වෙනකොට හිරේ ගිහින්නේ? (නි)

:       0       0

සිසිර Tuesday, 08 October 2013 11:59 PM

අනේ! මේ අහිංසකයට ඉන්න දෙන්නෙම නැහැනේ (නි)

:       0       0

සරත් ර Wednesday, 09 October 2013 12:28 AM

උයන කුස්සිවල තමයි වළං බිදෙන්නේ කියලා මහත්තයෙක් කිවුවා නේද? ඒකෙත් ඇත්තක් තිබෙනවා බලාගෙන යනකොට (නි)

:       0       0

ජාලිය අකුරේගොඩ Wednesday, 09 October 2013 03:22 AM

අමුතු අමුතු නම් තිබෙන මේ අය කව්ද දෙවියනේ? (නි)

:       0       0

ද සිල්වා Wednesday, 09 October 2013 03:25 AM

කරුණාකර මේ අහිංසක ඇමතිතුමාට සහ ඔහුගේ පුත්‍රයාට සැනසිල්ලේ ඉන්න දෙන්න (නි)

:       0       0

පාලිත Wednesday, 09 October 2013 03:35 AM

කව්ද දෙය්යෝ කඩේ යන්නේ...අපි යන්නේ සතොසේ..ඒක නැති දාට තෝසේ. එකත් බැරි උනොත් මංසේ. (අ)

:       0       0

ශාක්‍ය ජයවර්දන Wednesday, 09 October 2013 12:54 PM

මම නම් මොහුට පෞද්ගලිකවම කැමති නැහැ (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 09 October 2013 04:40 AM

මේ ඇමතිතුමා මාධ්‍යයට දොස් කිව්වට එතුමා දන්නේ නැහැ මාධ්‍ය නිසා එතුමාට ලැබිලා තියෙන ප්‍රසිද්ධිය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 09 October 2013 04:50 AM

ඇමති තුමා , මාධ්‍ය දඟලනවානම් දෙමු රජ ගේමක් රුපවාහිනියට දුන්න වගේ ඇට්ටි හැලෙන්නම. පුදුමත් හිතෙනවා දැන් මොකද ඔබ තුමා නිහඬ කියල . පුතාට ගැහුවා ගෙහුවමයි මොකද උනේ කියල සද්දයක් නැහැ . දැන් සම්බන්දිකරන ලේකම්ව උස්සල ,පවු කියලත් හිතෙනවා ................ ලෙවුකේ මැතිඳු අද තනියම වෙලා වෙලා මෙද්දේ කීවලු (අ)

:       0       0

සු. Wednesday, 09 October 2013 06:05 AM

දෙයියන්ගේත් ආරක්ෂකයා අපේ ඇමතිතුමා. අනේ අපේ අහිංසක ඇමතිතුමාට මොනවද මේ කියන කතා? දෙයියෝම බලා ගන්න ඕනෑ මේවා (නි)

:       0       0

ආරියසේන Wednesday, 09 October 2013 06:27 AM

ඔන්න මහත්තයෝ, මාධ්‍යයට ඇගිල්ල දික්කරන කාට කාටත් හොද පාඩම්. මාධ්‍යය ඇවිස්සුනොත් සියල්ලටම වැඩිය භයානකයි. (නි)

:       0       0

සනී Tuesday, 08 October 2013 07:45 PM

අපොයි! (නි)

:       0       0

සිරිදාස Tuesday, 08 October 2013 07:50 PM

කවුරු මොනවා කිව්වත් රට ජාතිය ගැන කැක්කුමක් තියෙන ඇමති කෙනෙක්. හැමෝම වෙනුවෙන් වැඩ කරලා තනියම පරිප්පු කන්න වුණ වෙන කෙනෙක් නැති තරම්.ඔබතුමාට තිස්තුන් කොටියක් දෙවි පිහිටයි.එතුමාට ගරහන අයට ස්වභාව ධර්මයෙන් ඒවායේ ප්‍රතිපල ලැබේවි (නි)

:       0       0

දුමින්ද Tuesday, 08 October 2013 07:50 PM

කතාව ඇත්ත. එයාට ලේකම්ලා ඉන්නාවා දෙවිවරුන්ට වැඩියෙන් (නි)

:       0       0

මලිති Tuesday, 08 October 2013 07:51 PM

මෙතුමා ගැන දැන් කතා ඇතිවෙනවා වැඩියි නේද? (නි)

:       0       0

කළණ Tuesday, 08 October 2013 07:52 PM

අනේ මන්දා ඔය කතා? (නි)

:       0       0

ගුණේ Tuesday, 08 October 2013 07:53 PM

අපි දන්නා විදියට මැර කට්ටියක් නම් හිටියා. නමුත් ඔවුන්ගෙන් කොටසක් ඉවත් වුණ බවත් අපි දන්නවා. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Wednesday, 09 October 2013 08:15 AM

ගින්නක් නැතුව දුමක් ඇතිවෙන්නේ නැතිලු. (නි)

:       0       0

ගාමිණි Wednesday, 09 October 2013 02:07 PM

හොරාට ඉස්සෙල්ල කෙසේල්කන වැට පැනල.(දිල්)

:       0       0

රුවන් Tuesday, 08 October 2013 08:00 PM

මෙතුමාගේ සමහර කතාවලට හිනහත් යනවා (නි)

:       0       0

කින් බෙනට් Tuesday, 08 October 2013 08:07 PM

ඉතින් මාධ්‍ය එහෙම කතා කරන්නේ 34 කෝටියකට විතර ඒ අදාල හැඳුනුම්පත් දීලා තියෙන හින්දනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 602 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site