IMG-LOGO

‘මාධ්‍ය සටහන් උදුරගත්තේ උසාවි නියෝගයෙන්‘

ඇඹිලිපිටියේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ සාදයක් අතරතුර සිදුවූ ගැටුමකින් පසු තරුණයකු මිය යෑමේ සිද්දියේ මරණ පරීක්ෂණයේ දී උසාවි සැරයන්වරයා මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් ලබා ගත්තේ අතිරේක මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් බව අනාවරණයවීයැයි ජාතික පොලිස් කොමිෂන් සභාව කියයි.

එම සිදුවීමේදී මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

ඒ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මගින් විමර්ශනයක් සිදු කළ පොලිස් කොමසම එහි නිගමනය ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට ලිඛිතව දැනුම් දෙමින් සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරියා උසාවි නියෝග ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වන නිසා ඔහු සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් යම් විරෝධතාවක් ඇතොත් දින 14ක් ඇතුළත දන්වන ලෙස ද පොලිස් කොමිසම එම සංවිධානයට දැනුම් දී ඇත.

 



අදහස් (0)

‘මාධ්‍ය සටහන් උදුරගත්තේ උසාවි නියෝගයෙන්‘

පිරිස් Tuesday, 06 September 2016 08:45 AM

හරියට හොරාගේ අම්මාගෙන් පෙන අහුවාවගේ.(ම)

:       0       0

නන්දදාස Tuesday, 06 September 2016 09:10 AM

තරහා අවසර! ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සීමාවාසික පුහුණු වෛද්‍ය සිසුවෙකු! අනේ මේ ෆැකල්ටිය ගැන නම් මගේ කිසිම විශ්වාසයක් නෑ. මේවා ළඟදි දාපු ඒවානේ. හොඳම ඒවා තමයි කොළඹ, පේරාදෙණිය (බ)

:       0       0

අබේරත්න Tuesday, 06 September 2016 09:27 AM

නන්දදාස , මොකද මල්ලේ පොල්ද ? (බ)

:       0       0

සෙන්සාන් Tuesday, 06 September 2016 06:03 PM

උසාවි නියෝග දෙනවද එහෙම උදුරාගන්න කියලත්? (නි)

:       0       0

මොහාන් Tuesday, 06 September 2016 09:37 AM

විනිසුරු කියන්න නැතුව ඇති උදුරා ගන්න කියල. එතුමා නියෝග දෙන්න ඇති මාධ්‍යවේදීන් ඉවත් කරන්න කියලා. (බ)

:       0       0

තුසිත Tuesday, 06 September 2016 11:04 AM

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිවලු..(බ)

:       0       0

බෙනට් Tuesday, 06 September 2016 01:18 PM

.. මොකුත් නොකියා හිටියොත් ඉතින් ඒ කියන්නේ එයා හොරෙන් කියල තියෙනවා .(අ)

:       0       0

රාධා Tuesday, 06 September 2016 02:17 PM

නන්දදාස, ලංකාවේ වෛද්‍ය විද්‍යාල කියක් තියෙනවාද? (අ)

:       0       0

ද සිල්වා Tuesday, 06 September 2016 07:45 AM

යහපාලනය උසාවිය මාධ්‍යවේදීන්ගේ සටහන් උදුරගන්න කියනවා මේ මම ඇහැව්වේ පලවෙනි වතාවට (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site