IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාධ්‍ය මර්දනය හෙළා දකි

බදුල්ල  ඇටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චිට එල්ලවූ මැර ප්‍රහාරය හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සංවිධානය කර තිබූ විරෝධතාවය  අද (02) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි.

කරූ ජයසූරිය, ඉරාන් වික්‍රමරත්න, රවී කරුණානායක හා තිස්ස අත්තනායක යන එජාප මන්ත්‍රීවරුන්ද නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතාද එහි වූහ.

මාධ්‍යට සිදුවන අසාධාරණයන්ට එරෙහිව ඔවුන් හා ජනතාව සමග එක්ව සෑම විටකදීම පෙනී සිටිනා බව එජාප මහා ලේකම් පැවසීය.

හිට්ලර්, මුසලෝනි යුගයේ මෙන් මාධ්‍ය මර්දනය කෙරෙතියි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කීවේය.

DSC03586_resized DSC03587_resized DSC03594_ DSC03595_resized DSC03599_resized DSC03602_resized DSC03610_resized



අදහස් (0)

මාධ්‍ය මර්දනය හෙළා දකි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site