මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව සංවිධානය කළ විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (25) සවස පැවැත්විණි.
ඡායාරූප ඩික්සන් වසන්ත
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාධ්‍ය මර්දනයට එරෙහිව නැඟිටිති
koriyawe sameera Wednesday, 25 January 2012 06:00 PM
මෙතන තියන ගොඩක් මාධ්‍ය අන්තවාදි ඒවා.ඔවුන් අර දෑඩිමතදාරී අන්තවාදී සංවිධාන ඉන්නවා .විශේෂයෙන් මෙතන තියන ඊ නිවුස් කියන එක මාධ්‍යක් එකක් ඒක ඉන්ටර්නෙට් කෑලෑ පත්තරයක්. මොකද මිනිසුන්ගේ සිත් නොයෙකුත් ආකරයෙන් දුෂණය කරනවා . බොරුව, ක්‍රෝදය, මඩ ගෑසීම , තමන්ගෙ පහත් අදහස් ඉටුකරගෑනීමට පරිගණකය මෙහෙයවන එකතමයි මේ අයගෙ කාර්ය. මේ ඊ නිවුස් කියන කෑලෑ පත්තරය පසුගිය කාලෙ කොරියවෙ වෑඩකරන අයගෙ ජිවිතත් එක්ක ලොකු සෙල්ලමක් කලා ඒ කොරියවෙ වෑඩකරන අයගෙ අර්ථසාදක අරමුදල් රජය ලබගෙන අ: වු 60 පිරුනම ඒවා ඒ සේවකයන්ට දෙන්න යනව කියල.ඉතින් කොරියවෙ ඉන්න සියලුම සේවකයො ලොකු කලබලයකට පත්වුනා ..බලද්දි ඒක ලොකුබොරුවක් ඔවුන්ට ඕනෙවුනේ ආන්ඩුව අපහසුතාවයකට පත්කරන්න ඒකට කොරියවෙ දහඩිය හෙලන කොල්ලො යොදාගත්ත මේවගෙ වෑඩ කරන අය කොහොමද මාධ්‍යකරුවන් වෙන්නෙ.මොවුන්ට විරුද්දව නීතිය ක්‍රියත්මක කලයුතුයි.
ශාන්ත Thursday, 26 January 2012 10:26 AM
රණසිංහ යුගයේ නම් ඔය කවුරුවත් ඔතන නෑ මහත්තයො.