IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මාධ්‍ය පැවැත්මට දරුවන් බිලිදෙන්න එපා

දරුවන් සම්බන්ධ පුවත් ප්‍රචාරණයේදී ඇතැම් ජනමාධ්‍ය තම පැවැත්ම පිළිබඳ පමණක් සිතමින් කටයුතු කරන අතර දරුවන්ගේ අනාගතය පිළිබඳ අවධානය යොමු නොකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීය.

එබැවින් සියලූ ජනමාධ්‍යයෙන් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරමින් වගකීමෙන් යුතුව කටයුතු කළයුතු බව ද ජනපති කීවේය.

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ අද පැවති ජාතික ළමා සභා නිලවරණය හා නායකත්ව පුහුණු වැඩසටහනට සහභාගි වෙමින් ජනපති එලෙස කීවේය.

නව තාක්ෂණික දියුණුවත් සමග සමාජය විසින් දරුවන් පිළිබඳ දක්වන සැලකිල්ලෙහි යම් ඌනතාවයක් දක්නට ඇති බව  ප්‍රකාශ කළ ජනාධිපති  දරුවන් සුරක්ෂිත කරගැනීම සියලූදෙනාගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.



අදහස් (0)

මාධ්‍ය පැවැත්මට දරුවන් බිලිදෙන්න එපා

නිශාර්ඩ් ප්‍රීනා Monday, 13 June 2016 07:48 AM

මිල මුදල්, තාන්න, මාන්න සහ තම පැවැත්ම සඳහා ඕනෑම දෙයක් කරන අය අප සමාජයේ ඕන තරම් ඉන්නවා. (ර)

:       0       0

සුරන්ජිත් Monday, 13 June 2016 08:36 AM

තව සමහර දේශපාලකයෝ තමාගේ බලය වෙනුවෙන් රටේ දරුවන්ගේ ඉදිරි අනාගතය බිලිදෙනවා (හේ)

:       0       0

ජයම්පති Monday, 13 June 2016 09:02 AM

සමහර ජනමාධ්‍ය හැමදාම වැඩ කරන්නේ එයාලා ගැන හිතලා තමා. (ර)

:       0       0

විජේ Monday, 13 June 2016 09:09 AM

මාධ්‍ය කරුවන් හසුරවන්න යම් ක්‍රමයක් තියෙන්න ඕන. (ර)

:       0       0

චමින්ද Monday, 13 June 2016 10:05 AM

නව තාක්ෂණයෙන් ඔබේ දරුවා ආරක්ෂා කරන්න. (ම)

:       0       0

තේෂාන් Monday, 13 June 2016 11:02 AM

මේකට හොඳ උදාහරණයක් තමයි,(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site