හාලිඇලදී ලංකාදීප ප්‍රාදේශිය මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතාට පහරදීමට විරෝධය පලකිරීම සදහා දිවයිනේ සියලුම ප්‍රාදේශිය මාධ්‍ය සංවිධාන එකමුතුව (03) දින සිකුරාදා දවල් 12ට කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිටි විරෝධතාවයක් සංවිධානය කැර ඇත.
දිගින් දිගටම මාධ්‍යවේදීන්ට සිදුවන පහර දීම් වලටද මෙහිදි විරෝධය පලකරන බව මාධ්‍ය සංගම් එකමුතුව කියයි.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මාධ්‍යවේදීහූ සිකුරාදා කොටුවේ
රුවන් Wednesday, 01 October 2014 06:07 PM
දැන්නම් මේකත් හරියට අර ගුරුවරියගේ ප්‍රශ්නය වගේ. (නි)
සමන් Wednesday, 01 October 2014 11:50 PM
අපේ උපරිම සහයෝගය දෙනවා (නි)