මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ ඝාතන, පහරදීම්, අතුරුදන් කිරීම් හා තර්ජන ඇතුළු සියලු අපරාධ පරීක්ෂා කිරීමට ජනපති විමර්ශන කොමිසමක් පත් කර යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (26) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
ජනපති කොමිසමක් පත් කරන ලෙස බල කරමින් බැනරයකට අත්සන් ගැනීම ද ඇරැඹිණි.
මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ ද, සිවිල් ක්‍රියාකාරීහු ද, දේශපාලනඥයෝ ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.
ඡායාරූප - කෞෂල්‍ය සමින්ද
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
වීඩියෝ - කෞෂල්‍ය සමින්ද
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදීහු යුක්තිය ඉල්ලති
ජයරත්න Tuesday, 26 January 2016 01:16 PM
මාරාන්තික උපවාසයක් කරන්න බැරිද දන්නෙ නැහැ. (බ)