IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්

ඇල්පිටිය, කහදූව, වතුරවිල තේ කර්මාන්ත ශාලාව අසලදී මාධ්‍යවේදී චන්දන බණ්ඩාරිගොඩ මහතාට හා ඔහුගේ මිතුරකුවන සමන් ප්‍රියදර්ශන බද්දේගම යන දෙදෙනාටත් ඔවුන් ගමන්ගත් වාහනයටත් කිසියම් පිරිසක් පහරදී ඇතැයි පොලිසිය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ඇල්පිටිය රෝහලට ඇතුළු කර ඇතැයිද මාධ්‍ය වාර්තාකරණයක් සම්බන්ධයෙන් පහරදීම සිදුකරන්නට ඇති බවත් පහර දුන් පිරිස තුවාලකරුවන් විසින් හඳුනාගනු ලැබ ඇති බවත් පොලිසිය පවසයි.

SAMSUNG CAMERA PICTURES SAMSUNG CAMERA PICTURES

 



අදහස් (0)

මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක්

ඇසළ Thursday, 23 April 2015 03:10 PM

ලගදීම ඇමරිකන් එම්බසියෙන් කියයි ගිය ආණ්ඩුවේ කට්ටියක් ගහල තියෙන්න‍ේ (බ)

:       0       0

කුමාරණ Thursday, 23 April 2015 11:00 AM

පහු ගිය කාලේ නම් ගහන්නත් කලින් ඇමෙරිකා එම්බසිය නිවේදන නිකුත් කරනවා.යු එන් අනතුරු ඇඟවීම් එනවා, දැන් මේ දෙගොල්ලම මොකද මේ නිහඬ? ඕන වැඩේ කරගත්ත කියල හිතනවද මන්ද. (බ)

:       0       0

දුමින්ද Thursday, 23 April 2015 11:05 AM

උද්ඝෝෂණයකට අවස්ථාවක් (බ)

:       0       0

විජයබාහු Thursday, 23 April 2015 12:27 PM

දැන් යහපලනයනේ මෙයා. එයාලගේ වැඩේ හරි. දැන් සද්ද කරන්නේ නෑ එයාල. (ස)

:       0       0

මිචෙල් Friday, 24 April 2015 06:15 AM

මේ දේවල් වලින් පුළුවන්ද මාධ්‍යය නිහඬ කරන්න? (නි)

:       0       0

කුරුවිට Thursday, 23 April 2015 02:11 PM

මේ ජනවාරි මාසේ ගහපු එකක්නේ දින 100ය නිසා ටිකක් පරක්කුවෙලා වැදිලා (ස)

:       0       0

සඳුන් Friday, 24 April 2015 01:35 AM

අපේ මහින්දගේ ආදරවන්තයන්ට හොඳ නිවුස් එකක්. මෙතන පිරිසක් පහර දීලා කියල තියෙන්නේ. කට්ටිය ආණ්ඩුවෙන් ගහලා කියල තමන්ම හදාගෙන කුලප්පු වෙලා. අපක්ෂපාති අපි බලමු පොලිසිය මේකට ක්‍රියා කරන්නේ කොහොමද කියල. (අ)

:       0       0

රාමා Thursday, 23 April 2015 09:38 AM

දැන් පහුගිය ආණ්ඩුව නේ මාධ්‍ය නිදහස දෙන්නේ නෑ කිව්වේ, දැන් යහපාලනය හොඳ නැත්ද ඉදිරියට හොඳ වේවි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site