ලංකාදීප කලවාන මාධ්‍යවේදී උපේන්ද්‍ර ප්‍රියංකර, පිරිසකගේ පහරකෑමට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
කලවානේ ආපන ශාලාවකදී පහරකෑමට ලක්වී ඇති බවත්, ඔහු බේරී ඇත්තේ පොලිසියට දුවගොස් බවත් පොලිසිය පවසයි.
පහරදීමට පැමිණි සැකකරුවකුගේ නමක් පොලිසියට ලබා දි ඇතිමුත් මේ වන තෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නැත.
කලවාන ප‍්‍රදේශයේ තවත් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියකු විසින් වෙනත් පුවත්පතක පළකළ කලවාන වැවගම වැලිගොඩ දැමීමක් සම්බන්ධ පුවත මාධ්‍යවේදී උපේන්ද්‍ර පි‍්‍රයංකර විසින් සිදුකලේ යයි පවසමින් මෙසේ පහරදීම සිදුකර ඇත.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාධ්‍යවේදියාට ගහලා
නිශාර්ඩ් Wednesday, 24 February 2016 03:24 AM
මාධ්‍යවේදියෝ අපි වගේ මනුෂ්‍යයෝ, හොඳ වැඩ කරන අයත් ඉන්නවා, නරක වැඩ කරන අයත් ඉන්නවා. නරක වැඩ කරන අය ගැන වාර්තා කරන කොට ඉතින් අකමැති අය ඉතින් පහර දෙනවා. (බ)
රාමන් Wednesday, 24 February 2016 04:28 AM
ගිය ආණ්ඩුව කාලේ වුණා නම් එකතුවෙන්නේ මහින්දගේ නමට (නි)
සරත් - සෞදි Wednesday, 24 February 2016 06:16 AM
මාධ්‍යවේදියා කරන්නෙත් රැකියාවත් ඔහුට සම්පුර්ණ නිදහස තියෙන්න ඕනෑ වාර්තාකරණයට මෙවැනි දේවල් හෙළා දිකිනවා (ම)
රොකී Thursday, 25 February 2016 02:12 PM
අනුමානයක් නැහැ, ප්‍රාදේශීය සභාකාරයෙක් කොහෙන්හරි සම්බන්ධ වෙලා ඇති. ඔවුන් කැමති නැහැ හොර ජාවාරම් ගැන මහජනයා දැන ගන්නවට (නි)
චතුරි Thursday, 25 February 2016 03:46 PM
මොකටද පොලිසියට දිව්වේ? දැන් කාලේ අපිට නම් හිතිලා තිබෙන්නේ පොලිසියෙන් අපිට කිසිම ආරක්ෂාවක් නැහැ කියලා (නි)