IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මාධ්‍යවේදියාට ඒපාර බෝතල් ප්‍රහාරයක්

ලංකාදීප ප්‍රදේශීය මාධ්‍යවේදී හිරාන් ප්‍රියංකර ජයසිංහට පහර දුන් බව කියන වලිමුණිගේ සිසිර හෙවත් කුඩු සිසිර ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා නියෝග කළේය.

පුත්තලම පළාවියේ රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදියා මැර ප්‍රහාරයට ලක් විය.

ඔහු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ද ලැබීය.

මාධ්‍යවේදියා තමාට පහර දුන් බව කියමින් සැකකරු පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබද්දී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩබලන මහේස්ත්‍රාත් පුත්තලම රෝහලට ගොස් ඔහු රිමාන්ඩ් කිරීමෙන් පසු පොලිසිය සැකකරු බන්ධානාගාරයට රැගෙන යද්දී එම මාධ්‍යවේදියාට යළි බෝතල් ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

මාධ්‍යවේදියාට ඒපාර බෝතල් ප්‍රහාරයක්

ඉසුරන්දි Tuesday, 24 March 2015 12:33 PM

අනේ මන්දා! නව ආණ්ඩුවෙන් මාධ්‍ය නිදහස ලැබිලත් තවමත් ඒකට හරස් කපන උදවිය ඉන්න හැටි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site