IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාධ්‍යවේදියාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

පසුගිය ආණ්ඩුකාලයේ එල්ලවූ බව කියන තර්ජන නිසා වෙනතත් රටකට ගොස් ජනවාරි අට වැනි දා ආණ්ඩු මාරුවෙන් පසු ලංකාවට ආ මාධ්‍යවේදී ශාන්ත විජේසූරියගෙන් රහස් පොලිසිය අද පැය හතරක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.

එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් ඔහු ලියූ දෑ සහ කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් ඔහු ලියූ දෑ ගැන රහස් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර තිබේ.

එක්නැලිගොඩ අතුරුදන්වීමට සැක කවුරුන්දැයි තමාගෙන් විමසූ බවත්, ඊට රහස් පොලිසිය හා බුද්ධි අංශය ද සැක බව තමා පළිතුරු වශයෙන් කී බවත් විජේසූරිය මහතා කීවේය.

 



අදහස් (0)

මාධ්‍යවේදියාගෙන් පැය හතරක් ප්‍රශ්න කරයි

මුණසිංහ Friday, 15 January 2016 11:21 AM

නවීන් කියන දේ ඔප්පු කරන්න සාක්ෂි තියෙනවද? මම කියන දේ මේ රටේ ඔයාට හැර අන් සියලු දෙනාට තේරෙනවා. කොටි කරන්න ඕන දේ ඒ අයගේ සහයෝගයෙන් කළා. තවමත් ඒ අය ඒ වැඩේ කරගෙන යනවා.ජිනීවා වල තවමත් වෙන්නේ ඒ ටික.(කෞ)

:       0       0

මුණසිංහ Friday, 15 January 2016 02:22 AM

ඒ කාලේ රට හැරගිය අය පිටරට ඉඳලා කළ දේවල් නවීන් හැර අනෙක් සියලුදෙනා දන්නවා. (නි)

:       0       0

කුමාර Thursday, 14 January 2016 02:01 PM

ඔය කොටිය කරපු දේවල් වලින් කී දෙනෙකන් ජිවිත නැති කරගන්න ඇද්ද ..මුව තනියම නෙවී පවුල පිටින් අතුරුදහන් කරන්න තිබ්බේ (බ)

:       0       0

නවීන් Friday, 15 January 2016 02:44 AM

ඒක ඇත්ත. මුණසිංහ මහත්තයා දන්නේ නැහැ ඒ කාලේ මාධ්‍යවේදීන්ට වෙඩිතිබ්බේ, අතුරුදහන් කළේ, මාධ්‍යවේදීන්ට රට හැරයන්න වුණේ ඇයි කියලා (නි)

:       0       0

නවීන් Thursday, 14 January 2016 04:05 PM

හැබැයි කුමාර මහත්තයෝ ඒකාලේ නං කොටිය කිව්වේ නෑ නේද දැන් නේද හැමෝටම ප්‍රගීත් කොටිය වෙලා තියෙන්නේ. දන්නා දෙයක් කතා කරන්න නිකන් කෑ නොගහ...(බ)

:       0       0

ලලිත් Thursday, 14 January 2016 10:15 PM

ඔය විදියට ආණ්ඩු මාරුවෙන් පස්සේ ලංකාවට ආ ගිය මාධ්‍යවේදියෝ කොයිතරම් ඉන්නවද? සමහරු ඔලුව පිටරට තියෙද්දී කඳ ලංකාවට එවලා වැඩකළා. ඒවා ගැන ඉතින් කවර කතාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site