IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාධ්‍යවේදියෙක් රිමාන්ඞ්

දූෂණ අක‍්‍රමිකතා සෙවීමට යැයි පවසා දෙනියායට ආ සටන පත‍්‍රයේ කාර්තෘ බව කියන පුද්ගලයකු ලබන 21 වැනි දින දක්වා රිමාන්ඞ් කරන ලෙස මොරවක මහේස්ත‍්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. බුත්පිටිය, උතුරු බුත්පිටියේ පදිංචි විජේසේකර වාසල මහ මුදියන්සේලාගේ සේනක ඒකනායක (35) එසේ රිමාන්ඞ් කැරිණි. දෙනියායේ කුඩගලහේනේ ප‍්‍රභූවරියකගේ නිවෙසකටද ගොස් තොරතරු සොයා ඇතිබව කියන ඔහු මාධ්‍යවේදියකු දැයි ඇතිවූ සැකය මත උසාවියට ඉදිරිපත් කැර ඇත.



අදහස් (0)

මාධ්‍යවේදියෙක් රිමාන්ඞ්

හෙළයා Friday, 18 May 2012 11:32 AM

ලොකු ලොක්කන්ට ඔය නීතිය වලංගු නැත්තෙ ඇයි?

:       0       0

අන්දරේ Friday, 18 May 2012 11:45 AM

හෙළිදරවු වෙන විස්තර ජනතාවට හෙලි කරන එක තමයි මාධ්‍යවේදීන් කරන්න ඕනේ. නැතුව දූෂණ, අක්‍රමිකතා හොයන එක නෙමෙයි

:       0       0

කිවි Friday, 18 May 2012 06:52 AM

ප්‍රභූ අයගේ විස්තර හොයන එක දැන් සාපරාදී ක්‍රියාවක් කියලා මෙයා දන්නේ නැතුව ඇති

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Friday, 18 May 2012 02:12 PM

මටත් මෙයාව 2005දී හම්බ වුණා.න් පස්සේ කිසිම තොරතුරක් දැන ගන්න බැරිවුණෘ

:       0       0

අමිල Thursday, 17 May 2012 06:44 PM

ඇයි හැදුනුම්පතක් නැද්ද?

:       0       0

අසන්ක Friday, 18 May 2012 08:29 AM

කෘත වේදී වෙන්නත් ඕනේ

:       0       0

කපිල Thursday, 17 May 2012 07:14 PM

ප්‍රාදේශීයව ඉඳගෙන පත්තර වලට ලියන සාමාන්‍ය පුවත්පත් ලේඛකයින් මාධ්‍යවේදීන් වන්නේ කෙසේද? මට නම් තේරෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 275 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site