IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මාධ්‍යවේදීන්ට චීනයට යන්න වරම්‘

ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය කේෂ්ත‍්‍රයේ අය වෙනුවෙන් විශේෂිත වැඩමුථවක් සදහා චීනයට යාමට අවස්ථාව ලබා දීමට කටයුතු කරන බව චීනයේ ජාතික ප‍්‍රකාශන ප‍්‍රවර්ධන සංගමයේ සභාපති ගාඖ සාඔජින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා හමු වී ප‍්‍රකාශ කළේය.

‘ශී‍්‍ර ලංකාව කියන්නේ සේද මාවතේ ඉතා වැදගත් රටක් - විශේෂයෙන් චීනය පිළිබදව නිවැරදි අවබෝධයක් ලබා දීම අපේ මූලික අරමුණයි. විශේෂයෙන් අප රට තුළ කි‍්‍රයාත්මක කෙරෙන තාක්ෂණික ක‍්‍රමවේද මෙන්ම මුද්‍රණ කර්මාන්තය පිළිබඳවත් දැනුමක් අවබෝධයක් ලබා දීම මෙම සංචාරයේ ප‍්‍රධාන කාර්යභාරය වෙනවා. ‘ යැයිද සාඔජින් කීය.

මෙම අවස්ථාවට බෙයිජින් විදෙස් අධ්‍යාපනික විශ්ව විද්‍යාලයේ නියෝජිතයෝ හා ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති නීතිඥ රවී ජයවර්ධන, ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති නීතිඥ නන්ද මුත්තෙට්ටුව යන මහත්වරුද එක්වූහ.

12227005_10208223550172825_201511186734223559091732731_n 12274181_10208223550052822_201511188160790829666446422_n



අදහස් (0)

‘මාධ්‍යවේදීන්ට චීනයට යන්න වරම්‘

බාසුර Wednesday, 18 November 2015 08:52 AM

සෑම මාධ්‍යවේදියකුට ම අවස්ථාවක් ලැබුණොත් හොදයි (ම)

:       0       0

ජයවික්‍රම Wednesday, 18 November 2015 09:08 AM

කොළඹට කිරි - ගමට කැකිරි, නොවේවා!.(ම)

:       0       0

ඉසුරන්දි Thursday, 19 November 2015 04:23 AM

මහගු අවස්ථාවක් මෙය.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site