IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මධ්‍යම මහ ඇමැතිට බාල්දියක්

මධ්‍යම පළාත් මහ ඇමැති ලෙස සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාව පත් කරන ලෙස මධ්‍යම පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රිවරුන් 32 කින් යුත් කණ්ඩායමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල මෙනවියට අද (12) දින ලිඛිතව ඉල්ලිමක් කර ඇති බව ආණ්ඩුකාරවරිය පැවසුවාය.

මධ්‍යම පළාත් මහ ඇමැතිවරයා අභියාචනාධිකරණයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරු දෙදෙනාට.පලාත් සභා මන්ත‍්‍රිවරුන් 57 දෙනාට හා පාලාත්සභාව් සියලුම පක්ෂ නායකවරුන් හා දේශපාලඥයින් 72 දෙදෙනෙකු විත්තිකරුවන් කර අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළ බවත් එසේ තිබියදී මෙසේ නව ආණ්ඩුකාරවරියට නැවත ඉල්ලිමක් කිරිම අධිකරණය හෑල්ලු කිරිමක් බවත් ආණ්ඩුකාරවරියට බලපෑම් කිරීමක් බවත් මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක මහතා පවසයි.   

DSCN1409

 



අදහස් (0)

මධ්‍යම මහ ඇමැතිට බාල්දියක්

ඉලේපෙරුම Friday, 13 March 2015 09:49 AM

ආණ්ඩුකාර සුරංගනි එල්ලාවල මෙනවිය කියන්නේ හදිසි මරණයක් අත්වූ නාලන්ද එල්ලාවල මන්ත්‍රීතුමාගේ අම්මා නේද? (ම)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 12 March 2015 02:12 PM

මෙතනදීත් අර කලින් කිව්වා වගේ අධිකරණයට වඩා පාර්ලිමේන්තුව ඉහළයි කී න්‍යායම ඉදිරිපත් වුණොත් මොකද කරන්නේ? (නි)

:       0       0

වසන්ත Thursday, 12 March 2015 03:09 PM

පළාත් සභා වල ප්‍රශ්න...ඕවා අහෝසිකර දැම්මහම ඉවරනේ. (නි)

:       0       0

දුමින්ද Thursday, 12 March 2015 03:57 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site