IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මෝදි මහින්ද කතා අද උදේ

ඉන්දියා නව අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද උදේ ඇරඹීමට නියමිතය.



අදහස් (0)

මෝදි මහින්ද කතා අද උදේ

නිශාන්ත Tuesday, 27 May 2014 08:32 AM

උතුරේ පාලන ප්‍රශ්න වගේම ධීවර ප්‍රශ්නය විසදගත්තොත් ලොකු දෙයක්. අනික ලංකාවට කුඩු ගේන ප්‍රධාන මාර්ගය වැටිලා තියෙන්නෙත් ඉන්දියාව හරහා.(නදී)

:       0       0

රකිත් Tuesday, 27 May 2014 08:32 AM

බැරි වෙලාවත් මෝදීගේ නම 'ඩ' යන්නෙන් අවසන් වුනා නම් අලි ජංජාලයයි. (නදී)

:       0       0

අනුර ශාන්ත Tuesday, 27 May 2014 08:36 AM

ඔන්න අපේ නායකතුමාටත් හොද ආදර්ශයක් (නදී)

:       0       0

කෙවින් Tuesday, 27 May 2014 08:45 AM

මෝදී රවට්ටන්න ටිකක් අමාරු වෙනවා පුතෝ. (ස)

:       0       0

නිශාර්ඩ් Tuesday, 27 May 2014 08:57 AM

දෙදෙනාටම කලාපයේ සංවර්ධනයට සහ යහ පැවැත්ම වෙනුවෙන් බටහිර ජාතීන්ගේ අත පෙවීම් වලින් තොර ත්‍රස්තවාදයට, මත්ද්‍රව්‍ය, නීති විරෝධි මසුන් මැරීම, මුහුදු සම්පත් විනාශ කිරීම සහ රටක ස්වාධීනත්වයට අසාධාරණ ලෙස මැදිහත්වීම් වැනි කටයුතු වැළැක්වීමට සාක් කලාපයේ රටවල් හා එකමුතුව දියත් කල හැකි යම් සුභදායක දිර්ඝ කාලින වැඩ පිළිවෙලකට මුල පුරන්ට හැකිවේවායි පතමි. (ස)

:       0       0

උපුල් පෙරේරා Tuesday, 27 May 2014 09:07 AM

ඊයේ පුවතක් තිබුණේ - ජය ලොකුයි : ඇමැති මණ්ඩලය පුංචියි නරේන්ද්‍ර මෝදි භාරතයේ නව අගමැති - කියලා. එ්ක වෙනස් වෙන්න යනවා වගේ. දුප්පත් ඉන්දියාව කොහොම ද අපි වගෙ ලෙකු කැබිනට්ටුවක් නඩත්තු කරන්නේ. මෝදි මෝඩ නොවේවා! (ස)

:       0       0

මාධවීී Tuesday, 27 May 2014 09:14 AM

අර වැඩිපුර තියෙන මහජන මුදල් කාබාසිනියා කරන පුටු ටික අයින් කරන හැටි සාකච්ඡා කළා නම් හොඳටම ඇති. (ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Tuesday, 27 May 2014 09:19 AM

අනුර ශාන්ත, ඔබ අදහස් කරන්නේ 44 ඇමතිමණ්ඩලය ගැන නම් ඒක ලංකාවේ කිසිම ජනාධිපති වරයකුට ආදර්ශයට ගන්න බැරි වෙනවා. පක්ෂ ගණනාවක් නැතුව අපේ රටේ ආණ්ඩු හදන්න බැරි නිසා සහාය ගන්න හැමෝවම සතුටු කරවන්න ඕනේ. ඒක නිසා ඉන්දියාව ආදර්ශයට අරන් කොහොමද මල්ලි,ඔය පුටුව රැක ගන්නේ.? . (නදී)

:       0       0

ශාන් Tuesday, 27 May 2014 09:37 AM

මෝදි එක්ක සෙල්ලම් බැහැ (නදී)

:       0       0

ඉන්දික Tuesday, 27 May 2014 09:57 AM

කෙවින්, කවුද දැන් මෝදිව රවට්ටන්නේ? (නදී)

:       0       0

වසන්ති Tuesday, 27 May 2014 11:45 AM

අපෙන් උපදෙස් ගෙන ඇමති මණ්ඩලය ලොකු කරාවිද? (ස)

:       0       0

අහිංසා Tuesday, 27 May 2014 02:06 PM

මෝදී කියන්නේ බොහෝ විචක්ෂණ ශීලි පුද්ගලයෙක්. එයාගේ දේශපාලන විරුද්ධවාදීන් මෝදී ගේ චරිතය ඝාතනයකරපු අවස්ථාවලදී මෝදී කලේ එකෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමයි...මැතිවරණයට කලින් දේශපාලන වේදිකාවකදී කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලකයෙක් මෝදී ගේ චරිතය ඝාතනය කලා ...' ...මෙයා කෝච්චියේ තේ විකුණපු මෝඩ මනුස්සයෙක් ...' කියලා. පහුවෙනිදා මෝදී ඉන්දියාවේ ඉන්න ඔක්කොම ' තේ විකුණන ' ජනයා ඇමතුවා...මොකද වුනේ..? අර තේ විකුණන ලක්ෂ ගණනකගේ ඒ අයගෙන් තේ බොන ලක්ෂ ගණනකගේ චන්ද කෙලින්ම වැටුනේ මෝදිට. ඔන්න ඔය වගේ කෙනෙක් එයා. අනාගතයේදී එයා අපේ රට ගැන ගන්න තීරණ. අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉමු. (ස)

:       0       0

නිශාන්ත Tuesday, 27 May 2014 03:28 PM

දැන් විපක්‍ෂය තේ කඩ කාරයො හොයනවද දන්නෙ නැහැ පොදු අපේක්‍ෂක කමට. ඔන්න තේ කඩයක් කරපු කෙනෙක් ඉන්නවා නම් අවස්ථාව. (ස)

:       0       0

ලලිත් - එස්.එල් Tuesday, 27 May 2014 08:08 AM

රටවල් දෙකටම යහපතක්ම වේවා ! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site