භාරතීය ජනතා පක්ෂයට තනිවම බහුතර බලය හිමි නොවුණත්, භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට බහුතර බලය හිමිවීමත් සමඟ පිටපිට තෙවැනි වරටත් ජනවරමක් හිමිවුණු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන සෙනසුරාදා (8) දිවුරුම් දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
අග්‍රාමාත්‍ය මෝදි, ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට, නවදිල්ලියේ රාෂ්ට්‍රපතිභවන් බලා ගියේය. රාෂ්ට්‍රපතිභවන් යනු ඉන්දීය ජනාධිපතිවරයාගේ නිවහනය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මෝදි දිවුරුම් දීම සෙනසුරාදා
ගමේ එකාලා Wednesday, 05 June 2024 04:33 PM
ලංකාව ඉන්දියාවේ කොටසක් කියපු ඇමැතියාත් යයි නේ...!