මුහුදු අශ්වයන්, මුහුදු කූඩැල්ලන්, සිප්පිකටු හා හක්ගෙඩි සමග කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් පස් දෙනකුට රුපියල් 40,000 බැගින් දඩ ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
චීන ජාතිකයන් කල්පිටිය නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සේවකයන් බවත්, එම මුහුදු ජීවීන් චීනයට යැවීමට සූදානම් කර තිබූ බවත් පොලිසිය අධිකරණයට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූදු ජීවීන් චීනෙට යවන්න හදලා
මනෝජ්-සාජා Monday, 21 April 2014 06:55 PM
චීන්නු කවදාහරි ලංකාවත් චීනෙට පටවනවා.(නදී)
රොෂාන් ප්‍රනාන්දු Monday, 21 April 2014 08:25 PM
දුප්පත් චීන මිනිසුන්ව ලංකාවේ වැඩට ගෙනත්දලා තියනවා ,ඒගොල්ලෝ අමතර බිස්නස් කරනවා ,මේ එකක් අහු වුනාට දහස් ගණනින් හොරවැඩ කෙරෙනවා.අපේ රට විනාස කරනවා. (අ)
ෆ්‍රෑන්ක් Tuesday, 22 April 2014 09:34 PM
මෙයාල විතරයි අඩුවට හිටියේ (දී)
සිල්වා Monday, 21 April 2014 11:23 PM
චීනය නැමෙති නයා,ලංකාව හෙමින් හෙමින් ගිලාගෙනයි යන්නේ. (ස)
සත්‍යයා Monday, 21 April 2014 11:27 PM
ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ හොරු නොවෙයි වගේම ඔක්කොම චීන්නුත් හොරු නොවෙයි. (ස)
දොන් රොෂාන් ද සොයිසා Tuesday, 22 April 2014 12:26 AM
චීන්නු ගොඩක් හොරකම් කරනවා සමහර රටවල මේ අයට රැකියා ගන්න අපහසුයි.(නදී)