මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ 2014 අය වැය අද දෙවැනි වරටත් වැඩි ඡන්ද තුනකින් පරාජය විය.
සභාපති එච් ඒ කේ සී මෙන්ඩිස් මහතා ඇතුළු සන්ධානයේ තිදෙනෙක් පක්ෂව ඡන්දය දුන්හ.
උප සභාපති නලින් පෙරේරා ඇතුළු සන්ධාන මන්ත්‍රීවරු සිව් දෙනෙක් ද, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ද අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.
ඊළඟට ඇත්තේ ප්‍රාදේශීය සභාපති එම තනතුරින් ඉල්ලා අස්වීම හෝ තනතුරින් ඉවත් කිරීමයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැදවච්චිය අය වැය දෙවැනි වරටත් පරාදයි