IMG-LOGO

මුදල් වංචා කළැයි අයි.පී ට එරෙහි විමර්ශනයක්

(ඉන්දිකා  රාමනායක)

කෙසෙල්වත්ත ප්‍රදේශයේ , විදේශ දුම්වැටි අලෙවි සැලක ව්‍යාපාරික ස්ථානයක  කළමනාකරුවෙකු  අත්අඩංගුවට ගෙන ඔහු භාරයේ 270,000 ක මුදලක්  පොලිස් භාරයට ගෙන, රුපියල්  48,000 පමණ මුදලක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර සෙසු මුදල් යළිලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කිරුළපන පොලීසියේ පොලිසියේ පොලිස් පරීක්ෂක පරීක්ෂකවරයෙකු ට  එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම උප පොලිස් පරික්ෂකවරයා  ඇතුළු පොලිස් කණ්ඩායමක් වූ ඉකුත් 09 දින  කෙසෙල් වත්ත ප්‍රදේශයට පැමිණ මෙම වැටලීම සිදුකර ව්‍යාපාරික ස්ථානයේ කළමනාකරු  සහ ඔහු සතු මුදල් , දුම්වැටි පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් අනතුරුව නීතිවිරෝධී දුම්වැටි අලෙවි කිරීම  චෝදනා   ගොනුකොට ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර,  ව්‍යාපාරිකයා සන්තකයේ තිබී පොලිස් භාරයට ගත් රුපියල් 2,70, 000 ක  මුදලින්  48,000 ක ඔහුට ලබා දී ඇති බවට  පොලිසිය සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා කෙසෙල් වත්ත පොලිසියට කර කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

 



අදහස් (0)

මුදල් වංචා කළැයි අයි.පී ට එරෙහි විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 930 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site