
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කෙරිණි.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ආචාර්ය හර්ෂද සිල්වා මහතා මුදල් කාරක සභා සභාපති ධුරයට පත් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ
sam Wednesday, 18 December 2024 10:23 AM
මේ ගොල්ලෝ අනික් අයට මඩ ගහනවා වගේ. මෙයාට මඩක් ආවොත් අර දවසක් අස්වෙනවා කිව්වා වගේ පැනලා යන්න හදයිද දන්නේ නෑ.
බකල ජයා Wednesday, 18 December 2024 10:53 AM
එක නමක් තියෙනව මෙතන, මුදල්, වංචාව, වංක බව, කපටිකම, වාසියට අමතකවීම ආදියට සම්බන්ධ. එය සොයන ප්‍රථම දස දෙනාට රට ගැන හිතල සුසුම් හෙලීමේ තෙමස් පාඨමාලාව හැදෑරීමට නොමිලේ අවස්ථාව!
sujee Wednesday, 18 December 2024 12:08 PM
දැන්වත් කයිවාරුව නවත්තලා වැඩක් කළොත් හොඳයි...