(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සභාපති නොමැති මුදල් කාරක සභාවකින් වාර්තා ඉදිරිපත් කරන්නේ කෙසේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
ස්ථිර සභාපතිවරයෙකු පත් කර අනුමත කෙරුණු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
බංකොලොත් රටක අනීතික ව වැඩ කිරීමට හැකියාවක් නැතැයිද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදල් කාරක සභාව ගැන සජිත් ප්‍රශ්න කරයි
Chandana Fernando Friday, 12 May 2023 10:29 AM
මොනවා කියවනවද දන්නේ නැහැ .හර්ෂ ඉල්ලන්නේ මයන්තව හලලා