IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුදල් අයකැමිවරියට අතවර කළැයි පීසී ගෙදර

(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරු ඒකකයේ ඇතුළුවීමේ මුදල් අයකැමි කුටියේ රාජකාරී කරමින් සිටි මුදල් අයකැමිවරියකට ලිංගික අතවර කළ බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.

මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ කොට්ටාව අන්තර් හුවමාරු ඒකකයේ රාජකාරීයේදී සිටි කොස්තාපල්වරයෙකි.

අතවරයට ලක්වූ කාන්තාව විසින් හෝමාගම පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිසිය පවසයි.

සැකකාර කොස්තාපල්වරයාගේ විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වැඩතහනම ලක් කළ බව අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.

 



අදහස් (3)

මුදල් අයකැමිවරියට අතවර කළැයි පීසී ගෙදර

Nilantha Sunday, 16 February 2025 01:52 PM

ඔහොම කරල මදි නම කියන්න බැරිනම් පදිංච් ගම/නගරය හෝ වසම කිව්වම දඩුවමක් නිකම්ම ලැබෙනවා

:       2       50

sachith Sunday, 16 February 2025 02:05 PM

මේ මොකක්ද කියන අබප්බ්‍රන්සේ... වැඩ තහනමකට ලක් උන කෙනා කොහොමද අයම වැඩ කරන්නේ? හරිනම් එක නේද හොයන්න ඕනි

:       25       2

fairoos Sunday, 16 February 2025 05:25 PM

වැඩ තහනම් කළාට මදි. හරි දඬුවමක් දුන්නේ නැත්තම් ඔය වැඩේ ආපහු කරනවා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 599 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site