අවුරුදු 15 සහ 17 සහෝදරියන් දෙදෙනකු අප යෝජනය කළැයි සැකපිට නාවලපිටියේ ධනවත් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. දැරියන් දෙදෙනා ගණිකා වෘත්තියට යොමු කළ බව කියන මව ද අත්අඩංගුවට ගැනීමට යයි. දැරියෝ දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරනු ලැබූහ. ගම්පොළ සහකාර පොලිස් අධිකාරී ජි. විමලදාස, මුලස්ථාන පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහත්වරු ද නාවලපිටිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් පරීක්ෂිකා මාලනි මැණිකේ මහත්මිය ද සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
2025 නොවැම්බර් මස 04
703
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2372
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මුදලාලිලා දෙන්නෙක් අත්අඩංගුවට
සුරංග Saturday, 28 January 2012 09:35 PM
හෙන ගහන අපරාද.
සරත් චන්ද්‍රසිරි Saturday, 28 January 2012 11:04 PM
සල්ලි බලෙන් බේරෙයිද?
s.h.eric Sunday, 29 January 2012 07:14 AM
සියලු දෙනාටම හොද දඩුවම් ලබා දෙන්න..