උදරයේ රත්රන් කාසි 13 ක් සඟවාගෙන නීති විරෝධී ලෙසින් ඉන්දියාවට ඇතුළුවූ ශ්‍රී ලාංකිකයකු එරට කෝචි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
බඩ විරේකයකින් එම කාසි එළියට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුදලාලිට විරේකයක් : රන්කාසි 13 ක් එළියේ
සල්ගාදු ප්‍රංශය Tuesday, 24 February 2015 06:07 PM
ඔහොමහරි මුදලාලි බඩ විරේකයක් කරගත් එක හොඳයි (නි)
දුමින්ද Tuesday, 24 February 2015 12:10 PM
අනේ රත්තරන් ගිය දුරක් . (නදී)