
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම සංඛ්‍යාවෙන් කාර්යමණ්ඩල තොරතුරුවලට ඇතුළත් කර තිබුණේ තනතුරු පහක් පමණක් බව වාර්තාව සඳහන් කරයි.
මෙම සේවකයන් සේවයේ යොදවා තිබුණේ රුපියල් රුපියල් 27000ක පමණ දීමනාවක් යටතේ බව කියති.
අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් ආයතන හා අංශවලට අදාළ 2023 ජුනි 30 දිනට අනුමත සමස්ත කාර්ය මණ්ඩලය 95948ක් හා එදිනට තත කාර්ය මණ්ඩලය 81915 ක් විය.
ඒ අනුව සමස්ත කාර්ය මණ්ඩලයේ ඌණතාවය 14033ක් ලෙස පැවතුන බව වාර්තාව සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
මදුරී Friday, 18 April 2025 09:49 PM
මොන පාරෙන් ගත්තත් මදුරු මර්ධකයින් හා වැඩපිළිවෙළ අසාර්ථකයි නේද? ඩෙන්ගු මරණ හා ලෙඩුන් ගණනින් වැඩිවෙන එක නැවැතිලා නැහැ...
pj Saturday, 19 April 2025 08:28 AM
පසුගිය මාස 7ක කාලය තුළ දී මෙම බඳවා ගැනීම් විධිමත් කළ යුතුව තිබිණි. මදුරුවන් ගෙන් සමාජයට හානියක් විමට විණාඩි ගණනක් පමණක් ප්‍රමාණවත් වේ.