
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට තියුණු සටනක් දීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් සමන්විත ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය සමත් වී සිටී.
එහෙයින්, අග්‍රාමාත්‍ය මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට බහුතරය අහිමිවීමේ අවදානමක් පවතින බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට බහුතරය අහිමිවීමේ අවදානමක් පැවැතියත් භාරතීය ජනතා පක්ෂය අයත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට බහුතරය හිමිවනු ඇත. ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය යනු භාරතීය ජනතා පක්ෂය සහ ඔවුන්ට හිතවත් සෙසු පක්ෂ එක් වූ සන්ධානයයි.
(අල් ජසීරා)
2025 ඔක්තෝබර් මස 08
1696
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මෝදිට බහුතරය අහිමි වේවිද?