IMG-LOGO

මැති සබෙන් 'සිවුපාවුන්' පන්නයි

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී සිවුපාවුන් මෙන් හැසිරෙන බවත් මින් ඉදිරියට එසේ හැසිරෙන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ස්ථාවර නියෝග යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

කතානායකවරයා මේ බව පැවසුවේ අද (22) පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සතුන් මෙන් පහත් ලෙස හැසිරුණු බව කී කතානායකවරයා එවැනි හැසිරීම් සභාවට නුසුදුසු බවද කීවේය.



අදහස් (0)

මැති සබෙන් 'සිවුපාවුන්' පන්නයි

නිශාර්ඩ් Thursday, 22 September 2016 10:10 AM

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හිටියනම් මුන්ව මෙලහකට පන්නලා. (බ)

:       0       0

තිලක් Thursday, 22 September 2016 10:15 AM

වෙල්විදානේ තුමාත් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේ ලස්සන වචන ටිකක් කතා කළා කතානායක තුමා එතකොට නිදිද මන්ද (බ)

:       0       0

සංජීව Friday, 23 September 2016 06:36 AM

අපොයි.. එතකොට කව්ද ඉතුරු වෙන්නේ (බ)

:       0       0

රූපවති Thursday, 22 September 2016 10:51 AM

හැදෙන්න නම් ඉතින් ඇමති , මන්ත්‍රීකම අහෝසි කර දමන්න හැකි නීතිපනත් ඇති කළ යුතුය ...? නැතිව ඔය මිනිසුන් කිසිදෙයකින් හදන්න පුළුවන් මිනිසු නොවේ ..රුපියල් ..ශත වලින් හැම දේම ගණනය කරන මිනිසුන් ? බයත් කෑදරෙත් සල්ලි වලටම පමණයි ..?ඒහෙනම් රැකියාව අහෝසි කරනවා කීවාම තමයි බය වෙලා හරි හැදෙන්නේ ..? (අ)

:       0       0

ඉසුරන්දි Thursday, 22 September 2016 10:59 AM

ඔය සිව්පාවුන් මෙන් කිව්වේ බල්ලෝ ,හරක් ,මීහරක්, වගේ සත්තු නේද? (අ)

:       0       0

වසන්ත අමරසිංහ Friday, 23 September 2016 08:01 AM

කිරිඇල්ල, රවී සහ වෙල්විදානගෙන් පටන් ගමු (බ)

:       0       0

දහම් Thursday, 22 September 2016 12:11 PM

බුද්ධිමත් උගත් යූ එන් පී මහත්වරුන්ටත් ඒ කෝලම් දැකලා දැන් තරහා ගිහිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

විජේසුන්දර Thursday, 22 September 2016 08:20 AM

ආණ්ඩු පක්ෂය, විපක්ෂය සියල්ලන්ටම මේ නීතිය පොදු වියයුතුයි (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 22 September 2016 08:27 AM

මාංචු කුට්ටම හීනෙන් පේනවා ඇති. ඒකයි ඔ‍හොම කලබල කරන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 129 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 401 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site