IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මත් ජාවාරම්කරුවෙක් ඇතුළු 6ක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

හොරණ බටු විට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙකුගේ නිවසක් වටලා එම ජාවාරම්කරු ඇතුළු පුද්ගලයන් හය දෙනකු අයිස් මත්ද්‍රව්‍ය  සමඟ අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

එම සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් හැටදහසකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය  ග්‍රෑම් තුනකට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සිය ගැබිණි බිරිඳ සමඟ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට ගොස් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ නිවස තුළ පැකට් කරමින් සිටින බවට ලද තොරතුරකට අනුව නිවස වටලා මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් විශේෂ පුහුණුවලත් රොමෝ නිල සුනඛයාද යොදවා නිවස දැඩි සෝදිසියට ලක් කළ බව පොලිසියය කියයි.



අදහස් (1)

මත් ජාවාරම්කරුවෙක් ඇතුළු 6ක් මාට්ටු

, පාඨකයා Sunday, 09 February 2025 10:13 AM

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනක් තිබුණ කෙනෙක් ජාවාරම්කරුවෙක් කියා හැඳින්වීම සුදුසු නැතෙයි කියායි මට හිතෙන්නේ.. මොහු සිල්ලර වෙළෙන්දෙකි ගල්කිස්සේ බඩෝවිට වෙළෙන්දා තොග වෙළෙන්දෙක් විය හැකියි. ජාවාරම්කරු ඊට එහා ගිය සැපයුම් ජාලයක් තිබෙන අයයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site