IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය සමඟ පාතාලයකුගේ සොයුරියක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ත්‍රිරෝද රථයකින් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා අයිස්   මත්ද්‍රව්‍ය   තොගයක් ප්‍රවාහනය කරමින් සිටි  පාතාල නායක දෙමටගොඩ  චමින්ද ගේ ඥාති සොයුරියක් සහ  තවත් පුද්ගලයකු  අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.

පොලිසියට ලද තොරතුරක් අනුව මාළිගාවත්ත ලක් හිරු සෙවණ මහල් නිවස ඉදිරිපිට දී ත්‍රිරෝද රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය  සොයාගෙන ඇත.

සැකකරු සහ සැකකාරීගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දෙමටගොඩ  චමින්ද නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය  බොරැල්ල ප්‍රදේශයට ගොස් රැගෙන ආ බවට ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය  බොරැල්ල බේස්ලයින් මාවත පදිංචි වයස අවුරුදු 35-48 අතර පසුවන්නෝය.



අදහස් (1)

මත්ද්‍රව්‍ය සමඟ පාතාලයකුගේ සොයුරියක් අල්ලයි

Mr Don Wednesday, 23 July 2025 12:01 PM

මේ ජාතියේ අය තමයි ලංකාව විනාශ කරන්නේ...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 107 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site