IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැතිසබේ මිනිත්තු 15කට කල් තබයි

අද පෙරවරු 9.30 ට රැස්වූ පාර්ලිමේන්තුව පැය බාගයක් පමණ ගාල ගෝට්ටි මැද්දේ පවත්වාගෙන ගිය කථානායක චමල් රාජපක්ෂ මහතා මින් මද වේලාවකට කලින් සභා රැස්වීම මිනිත්තු 15කට අත් හිටවීය.

එසේ කළේ අද දෙවැනි දිනටත් විපක්ෂ මන්ත්‍රීන් පාර්ලිමේන්තු සභා ගැබේ බිම වාඩිවීම නිසාය.

web1 web2

ඡායාරූප - ඒෂියන් මිරර් වෙබ් අඩවිය අනුග්‍රහයෙනි

 



අදහස් (0)

මැතිසබේ මිනිත්තු 15කට කල් තබයි

වසන්ත Tuesday, 21 April 2015 08:45 AM

විසුරුවා හරින්න හොඳම කාලය (බ)

:       0       0

සෙනරත් Tuesday, 21 April 2015 02:05 PM

ජාතික ආණ්ඩුවක් කියන්නේ මෙවැනි ආණ්ඩුවකටද ? නොදන්නා නිසයි අහන්නේ.. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site