(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
ජනපති ධජය සහ අති ගරු යන නාමය භාවිතා නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති හෙයින් ජනපති ධජය එම උත්සවයේදී එසවීමට කටයුතු නොකරන බවද ඔහු සඳහන් කළේය.
උත්සවයේදී ජාතික ධජය පමණක් එසවීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.
වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන තුන්වෙනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මැතිසබා උත්සවයට ජනපති ධජය නෑ
reks Sunday, 31 July 2022 07:50 AM
ජනාධිපති වුණු විදිහ මතක් වෙනකොට කොඩිය උස්සන්න ලැජ්ජා ඇති...!
ramsi Sunday, 31 July 2022 07:51 AM
හරි, අපි එහෙනම් ඒ වෙනුවට කලු කොඩියක් උස්සමු.