IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැතිසබේ අය වැය සම්මතයි

පාර්ලිමේන්තුවේ අය වැය වැඩි ඡන්ද 99කින් මින් මද වේලාවකට පෙර සම්මත විය.

පක්ෂව ඡන්ද 154ක් ද, විරුද්ධව ඡන්ද 55ක් ද ලැබිණි.



අදහස් (0)

මැතිසබේ අය වැය සම්මතයි

ක්‍රිෂාන්ත සයිප්‍රස් Saturday, 30 November 2013 12:39 AM

ආණ්ඩුව හොදයි.වියදම් සැරයි.ඇමතිවරු ගොඩයි.මේ ඔක්කොම බර අපටයි. (නි)

:       0       0

තුෂාර Saturday, 30 November 2013 03:49 PM

කව්රු කව්රුත් මොන දේ ලිව්වත් ඊලගඡන්දෙටත් කතිරේ ගහනවනේ. උන්ට සුපිරි කාර් අපි කන හාල්මස්සගෙන්. (අ)

:       0       0

කුසල් Saturday, 30 November 2013 01:02 AM

සාමාන්‍යයෙන් රටකට ලැබෙන්නෙ ඒ රටේ මිනිසුන්ට සරිලන ආණ්ඩුවක් (නි)

:       0       0

ආල Saturday, 30 November 2013 02:24 AM

ඔවුන්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ අපිට (නි)

:       0       0

දයා Saturday, 30 November 2013 02:28 AM

මේ අය අතර රට ජනතාව ගැන සිතා අවංකව සේවය කරන අය සිටීද? (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 30 November 2013 04:26 AM

2014 අය වැයට පක්ෂයේ හෝ විපක්ෂයේ ඉලක්කම් වල අඩු වැඩිවීමක් නියතයි (නි)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 30 November 2013 04:42 AM

පක්ෂව හෝ විපක්ෂව මෙතරම් මන්ත්‍රී මඩුල්ලක් සදහා රජය වාර්ෂිකව කොතරම් මුදලක් වෙන් කරනවද කියා අපි දැනගතයුතු නොවේද? (නි)

:       0       0

සත්‍යයා Saturday, 30 November 2013 04:51 AM

මේ තරම් විශාල ඡන්ද ගණනකින් ඔය ලේඛනය සම්මත වුණා කියන්නේ.....? (නි)

:       0       0

විජේ Friday, 29 November 2013 05:32 PM

ඒක හොදයි. (නි)

:       0       0

අසීල් Saturday, 30 November 2013 06:25 AM

දැන් අය වැය කතා හැමතැනම (නි)

:       0       0

ලාරා Friday, 29 November 2013 05:49 PM

කමක් නැහැ. අපි පිටරට ඉඳලා සල්ලි එවන්නම්කෝ ඔයාලට (නි)

:       0       0

සුජීව Friday, 29 November 2013 06:09 PM

අනේ මන්ද ඕක මහා විහිළුවක්නේ. ඔය පාර්ලිමන්තුවේ ආණ්ඩු පක්ෂයට 3/2 බලයක් තියනවනේ ඉතින් ඔතන තරගයක් නැහැනේ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 November 2013 07:48 AM

ඕක පාර්ලිමේන්තුවේ සම්මත උනාට ජනතාවගෙන් නම් සම්මත වෙන්නේ නැහැ. අල, කරවල, කාලා,පරිප්පු වගේ කන බොන දේවල් වැඩිකරළා බදු බර කර ගහන්නේ රටේ අහිංසක ජනතාව මිසක් ඔතන ඉදන් අත් උස්සන කට්ටිය නොවෙයිනේ.(නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 30 November 2013 07:55 AM

දවසකට කෝටි 2.5 ක් වියදම්කරන ජනාධිපතිවරු ඉන්න ලෝකයේ එකම රට මොකක්ද? (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 30 November 2013 07:55 AM

ධර්ම රාජ්‍යයක් උදෙසා පාර්ලිමන්ට් ගිය අයත් සහයෝගය දෙන්න ඇති නේද? (නදී)

:       0       0

සිරි Friday, 29 November 2013 06:41 PM

අසවු ! අසවු !! මෙවර රාජ සභාවට ඉදිරිපත් කළ 47 වැනි මුදල් පොත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සියලුම රටවැසියන්ගේ දැනගැනීම සදහා මෙසේ ප්‍රකාශ කරම්හ. අවශ්‍ය අයට පටි තද කර ගැනීමටත් අනවශ්‍ය අයට පටි බුරුල් කර ගැනීමටත් මේ ආඥාව තුළින් ඉඩ සලසා ඇතිබව ගෞරව බහුමානයෙන් යුක්තව වැඩිදුරටත් ප්‍රකාශ කරම්හ. (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 30 November 2013 07:57 AM

දුප්පත් අසරණ දරුවන් කන්න නැතිව මන්ද පෝෂණයෙන් පෙලෙන කොට ,අසරණ දෙමාපියන්ට දරුවන්ට කන්න අදින්න නැතිව ගගට මුහුදට පනින්න සිද්ද වෙනකොට ඔය සහයෝගය දුන්නු සියල්ලටම කර්මය පල දෙනවා. වැහි නැති හෙන පාත් වෙනවා. එහෙම නොවෙනවා නම් ආගමක් දර්මයක් ලෝකයේ මේ තරම් කල් පවතින්නේත් නැහැ.(නදී)

:       0       0

සුමංගල Friday, 29 November 2013 06:41 PM

ඕන දෙයකට අත උස්සන අපේ පින්වත් මැති ඇමතිවරු, අපි මලත් සදා සුරකේවා. ' (නදී)

:       0       0

අමිළ කටුනායක Friday, 29 November 2013 06:52 PM

ඕකට ඡන්දේ නොදී ගෙදර යන්නේ කොහොමද? උස්සයිනේ.(නදී)

:       0       0

තුඩැල්ලගේ Friday, 29 November 2013 07:14 PM

154 ඉන්න කන් හොදයි ඉතින්.(නදී)

:       0       0

දේවා අකුරටිය Friday, 29 November 2013 07:24 PM

මේවා මෙහෙම වෙන බව අපි දන්නවා(නදී)

:       0       0

ෆෛළෙර් Friday, 29 November 2013 08:20 PM

අනේ අපොයි බේරගන්න... (අ)

:       0       0

එදිරිසිංහ ඉන්දික Friday, 29 November 2013 08:29 PM

ප්‍රබල විපක්ෂයක අඩුපාඩුව කොතරම්ද ඉදිරියටත් රජයට ඕන පරදී අය වැය සම්මත කරගන්නවානම් අසරණ ජනතාවට කගේ පිහිටද මගේ අදහස රටකට ප්‍රබල විපක්ෂයක් තිබිය යුතුය (අ)

:       0       0

මෙන්ඩිස් Friday, 29 November 2013 09:52 PM

අය වැය පමණක් නොවේ, තව බොහෝදේ (රටට හිතකර හෝ අහිතකර) ඉදිරියේදී සම්මත කර ගන්න පුළුවන්. ඒකට හේතුව 2/3 බලය සහ ප්‍රබල විපක්ෂයක අඩුව. (දිල්)

:       0       0

සිරිබිරිස් Friday, 29 November 2013 10:39 PM

වරද කාගේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site