පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට මැතිසබයට පෝස්ටර් ගෙන ඒමේ නිදහස ඇතැයි ද, ඉන් කිසිවකුටත් අනතුරක් සිදු නොවන්නේයැයි ද කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය පෙර දින පෝස්ටර් ගෙන ඒම ගැන පත් කළ මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් පැවසුවේ පෝස්ටර් සමග අනතුරු දායක බෝම්බ වැනි දේත් ගෙන ආ හැකි බවයි.
කතානායක - පෝස්ටර් ලියාගෙන ආවාට ප්‍රශ්නයක් නෑ. අනතුරු වන දේ ගෙන ආවොත් පරීක්ෂා කරන්න උපකරන තිබෙනවා. ඒවා සොයා ගන්න පුළුවන්. ඔබතුමාටත් ඕනෑ නම් මෙහෙම පෝස්ටර් ගෙනවුත් අල්ලන් ඉන්න පුළුවන්.
එජප මන්ත්‍රී එරාන් වික්‍රමරත්න - අස්වර් මන්ත්‍රීවරයා කතා නායකතුමා නොසිටින අවස්ථාවල දී රීති ප්‍රශ්න මුවාවෙන් මන්ත්‍රීවරුන්ගේ කතාවලට බාධා කරනවා. 2010 අප්‍රේල් මාසයේ සිට ඔහු මතු කළේ රීති ප්‍රශ්නදැයි සොයා බලන්න.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මැතිසබේට පෝස්ටර් ගෙන ආ හැකියි‘
රමේෂ් Friday, 21 March 2014 09:02 AM
ලොකු පෝස්ටරේක උෟරෙක් ඇඳගෙන ඇවිල්ල අල්ලාගෙන ඉන්න.(නදී)
මහා මාන්‍ය්ය ඩ්.එස්. සේනානානයක Friday, 21 March 2014 09:10 AM
මහා මාන්නය ජෝන් කොතලාවල.(නදී)
සෙනෙවි Friday, 21 March 2014 03:34 PM
කතා නායක තුමා සාධාරණ මනුස්සයෙක් (අ)
යුසුෆ් Thursday, 20 March 2014 10:04 PM
ඇත්තටම මම හිතන්නේ මේක අනවශ්‍ය වැඩක් කියලා (දී)
පද්මා Thursday, 20 March 2014 10:04 PM
මෙච්චර තමා අඩුවෙලා තිබුනේ (දී)
විද්‍යා Friday, 21 March 2014 12:38 AM
පෝස්ටර් ගෙනාවට කමක් නෑ පොලුවල අමුනගෙන එන්නේ නැතුව. මතකනේ සෙන්කොලේට වෙච්ච වැඩේ. අනිත් එක ඔතන නාහෙට අහන්නේ නැති අයනේ පාර්ලිමේන්තුවට එන්නේ. මේ වෙලාවේ මහා මාන්නය ජෝන් කොතලාවල මැතිතුමා 1952 කියපු කතාවක් මතක් වෙනවා. මට ඒක ප්‍රසිද්දියේ කියන්න බැහැ.(නදී)
ධම්ම Friday, 21 March 2014 01:34 AM
තාප්ප වැහෙන්න පෝස්ටර් ගහලා ඔතෙන්ට ආපු මිනිසුන් පෝස්ටරේ අත හරියිද. (නදී)
චන්ද්‍ර වීරසිංහ Friday, 21 March 2014 01:51 AM
අස්වර් නානා කරච්චල් වානා.(නදී)