IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වයි

(රංජන් කටුගම්පෙළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ  භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රඳවා ගෙන ඇති මුදල් රඳවා තබා ගැනීම වළකාළමින් අතුරු තහනමක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගොනු කළ රට් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. 



අදහස් (10)

මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා ගැනීම වළක්වයි

Samitha Senaka Aluthgamage. Friday, 03 March 2023 03:59 PM

හරියට හරි.. තවත් කාලයකට බලයට ඒමට නොහැකි නායකයෙකු හා ඔහු වටා සිටින පිරිසකට ඕනෑ විදිහට ජනතාවගේ ඡන්ද අයිතිය සමඟ සෙල්ලම් කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි...

:       276       167

දාස Friday, 03 March 2023 04:15 PM

අපේ ඡන්ද අයිතිය ආරක්ෂා කළ ගරු අධිකරණයට ජනතාවගේ උත්තමාචාරය...!

:       232       189

Hafeel Friday, 03 March 2023 05:07 PM

මේ දක්වා රනිල්ගේ ව්‍යවස්ථා විරෝධී සියලු උත්සාහයන් අසාර්ථකයි...

:       165       136

අරවින්ද මොනරවිල Friday, 03 March 2023 05:40 PM

සූත්තර පුංචාගේ සියලුම යටි කූට්ටු වැඩ කුමණ්ත්‍රණ හා ගේම් අවසානයි. ලෑස්තිවෙලා හිටපල්ලා නඩය සමග ජම්පරේ ඇඳගෙන වැලිකඩට යන්න...

:       119       96

සමිත හිමි කුරුණෑගල Friday, 03 March 2023 05:51 PM

උසාවියට අපේ ප්‍රණාමය...!

:       76       109

මද්දුම බණ්ඩාර යලි උපදියි. Friday, 03 March 2023 05:57 PM

මද්දුම බණ්ඩාර යලි උපදියි. මැරෙන හැටි මම පෙන්වන්නම් කිව්වේ එදා... අද සල්ලි ගන්න හැටි මම පෙන්වන්නම් කිව්වේ 2023. කාලා වරෙව්...!

:       128       58

Hafeel Friday, 03 March 2023 06:21 PM

දැන් රනිලයාට කියන්න පුළුවන් "මුදල් රඳවාගන නැහැ, රඳවාගන්න මුදල් නැහැ" කියලා...

:       9       120

Sumith Friday, 03 March 2023 06:22 PM

දැන් තියමු ඡන්දෙ අපට ඡන්ද අයිතිය ලබා දුන් අධිකරණයට පිං...

:       116       90

ධනුෂ්ක Friday, 03 March 2023 08:33 PM

කෝ මෙතැන රනිල් වෙනුවෙන් වැලලෙන්න හදන අප්පුහාමිලා ටික.

:       0       0

ගමේ එකාලා Friday, 03 March 2023 09:28 PM

ගරු අදිකරණයට අපගේ උත්තමාචාරය පිරිනමනවා .යුක්තිය නීතිය සාදරනය ඉටුකරන යහපත් සමාජයක් බිහිවේවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site