IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාතලේ බලේ අලියා අතේ

මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ජයග්‍රහණය හිමි කරගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. ඔවුන් ලබාගෙන ඇති මුළු ඡන්ද සංඛ්‍යාව 138241 කි. ඒ අනුව මන්ත්‍රී ධූර 3කට හිමිකම් කීමට එජාපයට හැකියාව ලැබී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 126315 ක් හිමිකරගනිමින් මන්ත්‍රී ධූර දෙකකට හිමිකම් කියයි.

ජනතා විමුක්ති පෙරමුණ මාතලේ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 10947 ක් හිමිකරගත්තද ඔවුනට මන්ත්‍රී ධූරයක් හිමිව නැත.



අදහස් (0)

මාතලේ බලේ අලියා අතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 273 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site