මාතලේ ගොන්ගාවෙල වෙලදසල් දෙකක් අද ( 24 ) උදැසන 8.20 ට පමණ ගිනි ගැනීමකින් හානියට පත් වු බව මාතලේ පොලිසිය කියයි.
ගින්න රතිඥ්ඥා ගබඩාවක් දක්වා පැතිර යාම නිසා විශාල පිපිරුම් හඩක් සමග වෙළද සල මුලුමනින්ම දැවි විනාශ විය .
මාතලේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ගින්න මැඩ පැවැත්විය.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ කඩයක් අළු වේ