
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමරසිංහ මහතා පැවසීය.
උදෑසන 7.00 ට ඡන්දය ආරම්භ කරන අවස්ථාවේ සිට මාතර නගරය ඇතුළු ප්‍රදේශ රැසකට ධාරාණිපාත වර්ෂාවක් හට ගැනීම හේතුවෙන් යම් අඩුවක් පැවතිය ද වැසි සහිත කාලගූණය පහව යාමත් සමග ඡන්දදායකයින් වැඩි වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන කරා පැමිණීමට පටන් ගත්තේය.
මාතර දිස්ත්‍රික්කයේ බරපතල සිදුවීම් කිසිවක් මේ දක්වා වාර්තා වී නොමැති බවද නිදහස්ව හා සාමකාමීව ඡන්ද කටයුතු සිදු කෙරෙන බවත් දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරීවරයා වැඩිදුරටත කීවේය.
2025 දෙසැම්බර් මස 18
679
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
326
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර සියයට 64යි