යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමාරයා සහ ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර ඇතිවන කථාබහ කවරාකාර විය හැකිදැයි තමාට ප්‍රශ්නයක් ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ වාසුදේව නානායක්කාර මහතා පවසයි.
‘මේ දෙන්නා හමුවුණාම කථා කරන්නේ මොනවාදැයි මම දන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ තියුණු වචන පාවිච්චිකර හුසේන් කුමරු ලංකාව පට්ට ගහලා තිබුණා.‘
බොරැල්ලේ ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රී - සෙයිද් හමුවකදී විය හැකි දේ වාසු කියයි
සුමිත් Monday, 08 February 2016 10:44 AM
වාසු හිතාගන ඉන්නේ ඉංග්‍රීසි දන්නේ එයා විතරයි කියා වගේ (බ)
මහින්ද සෞදි Monday, 08 February 2016 12:10 PM
පිට බැද්දර ජයා,මොට්ට කඩු මුවහත් කරන්න බැහැ. (බ)
පිටබැද්දර ජයා Monday, 08 February 2016 09:20 AM
තියුණුයි කිවේ , කඩුව හොඳට මුවහත් කරලා කියන එකද ආයිබෝන් ? නුපන් දරුවන්ට හඳහන් නොබලා ඉන්නවා උන්නැහේ , අපිත් මේ රටේ මිනිස්සු හරිය ! (අ)
උපාලි Monday, 08 February 2016 09:41 AM
ඒ දෙදෙනාගේ හමු වීමෙන් පසු බලමුකෝ.(හේ)
සනත් ගුනවර්දන Monday, 08 February 2016 09:55 AM
භාෂා පරිවර්තකයකු තියා ගත්තම අවුලක් වෙන්නේ නැහැ , (හේ)